ලංකාවෙ ඉඳලා දවස් 3, 4ක් ඇතුලත UK වලට mail එකක් යවන්න පුළුවන් විදියක් තියනවද? :nerd: Please Help!!
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura May 14, 2015 #1 ලංකාවෙ ඉඳලා දවස් 3, 4ක් ඇතුලත UK වලට mail එකක් යවන්න පුළුවන් විදියක් තියනවද? Please Help!! Reactions: wali sira
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? May 14, 2015 #2 ups or dhl thma bn Reactions: ජොසී
A anbawi Junior member Aug 12, 2013 62 5 8 May 14, 2015 #3 Within 2,3 days possible they have priority services. please check with them Reactions: ජොසී
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura May 14, 2015 #4 Sadeepa Arosha said: ups or dhl thma bn Click to expand... දවස් කීයක් විතර යනවද කියලා දන්නවද? anbawi said: Within 2,3 days possible they have priority services. please check with them Click to expand... කොහෙන්ද බං බලන්නෙ? දෙන්නටම Rep+++
Sadeepa Arosha said: ups or dhl thma bn Click to expand... දවස් කීයක් විතර යනවද කියලා දන්නවද? anbawi said: Within 2,3 days possible they have priority services. please check with them Click to expand... කොහෙන්ද බං බලන්නෙ? දෙන්නටම Rep+++
wali sira Active member Jun 25, 2013 535 63 28 Kirillawala May 14, 2015 #5 Call UPS hotline 0114 70 33 00 Reactions: ජොසී
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura May 14, 2015 #6 Lakshan-Seram said: bump Click to expand... wali sira said: Call UPS hotline 0114 70 33 00 Click to expand... Rep+++
Lakshan-Seram said: bump Click to expand... wali sira said: Call UPS hotline 0114 70 33 00 Click to expand... Rep+++
Mirror Master Banned Jun 2, 2014 345 275 0 UnderGround May 14, 2015 #7 DHL thamai danne nam. 011 2304304 011 4798600
T Tarzon Active member Oct 10, 2014 338 135 43 May 14, 2015 #8 DHL web site eken date/fee check karaganna puluwan.
HallowMan Well-known member Jan 10, 2010 5,788 1,005 113 May 14, 2015 #9 FedEx හොඳයි බන් උන්ගෙ handling පට්ට, හැබැයි පොඩ්ඩක් ගනන් වෙන්න පුලුවන්. DHL උන්ගෙ අම්....#$%@#$@$. මහ එපා කරපු ලබ්බෙ service එකක්. NOT RECOMMENDED. UPS ගැන නොදනි.
FedEx හොඳයි බන් උන්ගෙ handling පට්ට, හැබැයි පොඩ්ඩක් ගනන් වෙන්න පුලුවන්. DHL උන්ගෙ අම්....#$%@#$@$. මහ එපා කරපු ලබ්බෙ service එකක්. NOT RECOMMENDED. UPS ගැන නොදනි.
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය May 14, 2015 #10 g mail bn mehen damma ehen gaththa free only data