මං අද ගෙනාවේ ගොඩාක් අයට අත්‍යවශ්‍ය සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් පුළුවන් ඔයාලගේ එදිනෙදා සිදුවන Internet Usage එක දැනගන්න. දැන් ගොඩාක් පාවිච්චි කරන්නේ limited Internet Connections නිසා මේක එයාලට ගොඩාක් වැදගත් වෙයි. මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයාර් එක බාගන්නකෝ.
http://www.mediafire.com/?fo1uyxdim83fsjb
මේක බාගත්තට පස්සේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් වගේ ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ටාස්ක්බාර් එකට අලුතෙන් අයිකන් එකක් එයි. ඒකෙන් හැඟවෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එක දැන් run වෙන බවයි.
මේකෙන් ඔයාලට දවසක් ඇතුලත Received , Sent & Total මෙගාබයිට් ගණන මෙසේ පෙන්වයි.
කොහොමද? හොදයි නේද? ඒ වගේම අවුරුද්දේ දින වල Usage එක මෙසේ පෙන්වයි
වෙන වෙනම සති අතර Usage එකත් මෙසේ පෙන්වයි.
මාසිකව වැයවෙන Usage එකත් වෙනම ප්‍රස්ථාර සටහනකින් පෙන්වයි.
එසේම දවසක් තුල ඇති පැයවල් අතර ඔයාගේ Internet Connection එකේ සාමාන්‍ය වේගයත් මෙසේ පෙන්වයි.
කොහොමද සොෆ්ට්වෙයාර් එක? නියමයි නේද? තවත් මේකේ වැඩ කෑලි කිහිපයක් තියෙනවා. එත් ඒවා අපිට එච්චර වැදගත් වෙන්නේ නෑ. ඒවා මොනවද කියලා ඔයාලම හොයල බලන්නකෝ. මේක repost ද දන්නේ නැ. එහෙනම් සොරි.
ඔයාල කැමති නම් මේකට FB එකේ මේ page එකට like 1ක් දාන්න. ඒක තමයි ඔයාල මට කරන ලොකුම උදව්ව.
http://www.facebook.com/pages/manuraliveblogspotcom/349143858445105
ජය වේවා!!!!