Fatty liver stage 2 kiwwa

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,829
    152,468
    113
    බර අඩුකරගන්න, කෑම පාලනය කරගන්න, හොදට ව්‍යායාම කරන්න, තෙල් කෑම වගේම පැණි රස කෑම පරිභෝජනය අඩු කරන්න. තව පුළුවන්නම් හෙළ සුවය වෙද ගෙදරින් හදන කැද වර්ග බොන්න. බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඕක තමයි සරලම ප්‍රතිකර්මෙ තියෙන වැටි ලිවර්වලට. බය වෙන්න එපා. මටත් හැදුන නිසා මං මේ කිව්වෙ. :yes: :)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    dancing-coffin-coffin-dance.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,319
    113
    දෙහිවල
    කැම බීම වලින් පරිස්සමි වෙලා, පොඩ්ඩක් ඇවිදපන්.. නට්ස් උනත් හොදයි..

    නැත්නම් ඔත්තු සේවයේ හිටපු ලොක්කා අපි අතරෙම ඉපදෙයි..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    Milk tussle කියලා සප්ලිමන්ටරි එකක් තියෙනවා ඩොක්ටර් ගෙන් අහල දෙන්න.
    තව stages 2යි තියෙන්නේ පරිස්සම් කරගන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    කැම බීම වලින් පරිස්සමි වෙලා, පොඩ්ඩක් ඇවිදපන්.. නට්ස් උනත් හොදයි..

    නැත්නම් ඔත්තු සේවයේ හිටපු ලොක්කා අපි අතරෙම ඉපදෙයි..
    පොඩි එකෙක්වත් වෙලා ඉපදුනොත් මාර වදයක් දෙයි ඒ නිසා ඕක හොද කරගන්න උදව් කරමු
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    කෙට්ටු එවුන්ට cholesterol එනවා අඩුයි කියන එක පට්ට බොරුවක් බං. මම පට්ට කෙට්ටුයි.
    මේ ලගදි check කරද්දි මගෙ Total cholesterol 286 යි , Triglycerides 372 යි. :(
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    කෙට්ටු එවුන්ට cholesterol එනවා අඩුයි කියන එක පට්ට බොරුවක් බං. මම පට්ට කෙට්ටුයි.
    මේ ගලදි check කරද්දි මගෙ Total cholesterol 286 යි , Triglycerides 372 යි. :(
    යකෝ මගෙ කිලෝ 106ක් තිබිලත් එච්චර ගිහින් තිබ්බෙ නෑනෙ. උබට දිගටම තියෙනව නන් හොද ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්න්න මොකද්ද තයිරොයිඩ් සීන් එකකටත් ඔහොම වෙනවලු