Two genres of movies and their best imo

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම බලාපු war movies වලින් මට හොඳම එක කියලා හිතුනේ

    Paths of Glory (1957)

    මම බලාපු romance movies වලින් හොඳම එක සහ මගේ ප්‍රියතම movie එක

    Eternal Sunshine of the Spotless Mind (2004)

    Thread එක නිකන් දැම්මේ. කැමති නම් ඔය films දෙක බලන්න. කාල නාස්තියක් කියලා නම් හිතෙන එකක් නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,812
    113
    "War films" වලින් නම් බලපු හොදම ෆිල්ම් එක තමයි "Francis Ford Coppola" ගෙ "Apocalypse Now (1979". මේ ෆිල්ම් එක හදන්න දරපු මහන්සිය ගැන, ෆිල්ම් එක ෂූට් කරද්දි ආපු බාධාවල් ගැන දැනගත්තම මේ ෆිල්ම් එක ගැන තියෙන appreciation එක තවත් වැඩි වෙනවා. ඒ ගැන දැනගන්න ඕන නම් "Hearts of Darkness: A Filmmaker's Apocalypse (1991)" කියන documentary එක බලන්න. සිනමාව ගැන හදවතින්ම ලැදියාවක් තියෙන "True artist" කෙනෙක් තමන්ගේ නිර්මාණෙ සාර්ථක කරගන්න කොයි තරම් කැප කිරීමක් කරනව ද කියලා පෙන්නන පට්ටම documentary එකක්. :yes:

    Apocalypse-Now-Vintage-Movie-Poster-Original-40x60.jpg


    p13256_p_v8_aa.jpg




    "Romance films" වලින් නම් පට්ටම විදිහට හිතට වැදුණෙ "Columbus (2017)" කියන ෆිල්ම් එක. :) :love:

    columbus-poster-676x380.jpg



     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මම බලාපු war movies වලින් මට හොඳම එක කියලා හිතුනේ

    Paths of Glory (1957)

    මම බලාපු romance movies වලින් හොඳම එක සහ මගේ ප්‍රියතම movie එක

    Eternal Sunshine of the Spotless Mind (2004)

    Thread එක නිකන් දැම්මේ. කැමති නම් ඔය films දෙක බලන්න. කාල නාස්තියක් කියලා නම් හිතෙන එකක් නෑ.

    Eternal Sunshine of the Spotless Mind (2004) :love:
    උබ හොදයි කිවුව නිසා ඊයෙ රෑ බැලුව . මට නම් සෙට් නැහැ බන්. අරුගේ මතකය delete කරන්න කියල මගුලක් ඔලුවට දාල මුළු ෆිල්ම් එක පුරාවට මෙලෝ වැදගත් කමක් නැති දේවල් උන් කතා කර කර ඉන්නවා . අරුට හීනෙන් වගේ ඒව ඇහෙනව :no: . සමහර විට මට විතරක් සෙට් වෙන්නෙ නැති ෆිල්ම් එකක් වෙන්න ඇති . මම මගේ දැනිමේ හැටියට මේකට 4/10 දෙනව:(
    dsdfs.png