Fazil 00789 ගේ තවත් එල වැඩක් !
Fazil 000789 scored another goal !
මෙන්න අපේ ෆසීල් අය්යා 6 වෙනි ගෝල් එකත්
ගහලා...ගහල කිව්වට තාම ගහලා නෑ
ගහන්න තමා යන්නේ
ගහලා...ගහල කිව්වට තාම ගහලා නෑ
ගහන්න තමා යන්නේ
ෆුල් ස්පීඩ් එකෙන්ම පෝස්ට් 6000ක් දාන්න යන ෆසීල් අය්යට අපි සුබ පතමු 6000 ට 60 000 ක් පෝස්ට් දාන්න ලබේවා කියලා !








