FB අලුත් Chat system එක චාටර් ද? මෙන්න පොඩි විසදුමක්
පන්ඩිතයින් සදහා නොව නොදන්නා අය සදහාය
මසන්ලා දන්නවනෙ මාර්ක් මාමා අලුත් චැට් සිස්ටම් එකක් හදුන්වලා දුන්නා නෙ
අලුත් වෙන එක නම් හොදයි
එ උනාට මෙ අලුත් මගුල හරියන්නෙ නැ අෆ්ෆා! ඔන්ලයින් නැති අයත් පෙන්වනවනෙ
50ක් Online හිටියොත් 50ම පෙන්වන්නෙ නැ 15 වගෙ පෙන්නාවි
පොඩි විසදුමක් කියන්නම් ඕක මග ඇරගන්න
100% සාර්ථක නැතිවෙන්න පුලුවන් නිකං ඉන්න එකෙ ට්රයි ක්රරන්න
කිසිම සොෆ්ට්වෙයාර් එකක් දාන්න නැ FB එකෙන්ම දෙන පහසුකමක් උපයෝගි කරගෙන වැඩෙ වෙන්නෙ
Chat එක Pop-out කරගන්න පුලුවන්
https://www.facebook.com/presence/popout.php
ඔකෙන් මට පුලුවන් උනා පරන විදියටම චැට් කරන්න friend list සහිතව
පැලැස්තර විසදුමක්ද මංදා
පන්ඩිතයින් සදහා නොව නොදන්නා අය සදහාය
මසන්ලා දන්නවනෙ මාර්ක් මාමා අලුත් චැට් සිස්ටම් එකක් හදුන්වලා දුන්නා නෙ
අලුත් වෙන එක නම් හොදයි
එ උනාට මෙ අලුත් මගුල හරියන්නෙ නැ අෆ්ෆා! ඔන්ලයින් නැති අයත් පෙන්වනවනෙ

50ක් Online හිටියොත් 50ම පෙන්වන්නෙ නැ 15 වගෙ පෙන්නාවි

පොඩි විසදුමක් කියන්නම් ඕක මග ඇරගන්න
100% සාර්ථක නැතිවෙන්න පුලුවන් නිකං ඉන්න එකෙ ට්රයි ක්රරන්න කිසිම සොෆ්ට්වෙයාර් එකක් දාන්න නැ FB එකෙන්ම දෙන පහසුකමක් උපයෝගි කරගෙන වැඩෙ වෙන්නෙ

Chat එක Pop-out කරගන්න පුලුවන්
https://www.facebook.com/presence/popout.php
ඔකෙන් මට පුලුවන් උනා පරන විදියටම චැට් කරන්න friend list සහිතව

පැලැස්තර විසදුමක්ද මංදා

Last edited: