Fb ආතල් සීන් එකක් අද 😂🤦

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Fb එකේ feature එකක්ද අලුත්🤣🤣

    friend request accept වෙන එක වැඩි කරලද😂🤣

    සීන් එක සිරා , ආතල් ඒත්

    Fb deactivate කරලා මාස දෙක්කට විතර පස්සෙ අද log උනා,

    කාලෙකින් නිසා suggest වෙන lassana random kello 5 වගේ request දැම්මා ආතල් එකට,

    5ම accepted කරලා පැයක් යන්න නැතුව ඇති,

    අද නිකන් request දාලා බලපන් වැඩ කරනවා සීන් එක 😂🤣😂 මාර්ක් අයියත් මරු ආතල් දෙන්නෙ!

    අපේ profile හොරෙන් බලන කෙල්ලොද මන්ද suggest කරන්නෙ 😂🤣😂

    (ආතල් comments only) 😂
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    අපේ profile හොරෙන් බලන කෙල්ලොද මන්ද suggest කරන්නෙ
    හොර අඟල් නමයක් ඩිටෙක්ටඩ්.

    වරෙන් වරෙන් අපේ හයේ ක්ලබ් එකට ඔය පොයි ගැම්ම හලලා

    පබ්ජී වලත් කාලයක් ඉඳලා ආව ගමං බොට්ටු මරල චිකං ඩිනර් ගහන්ඩ පුලුවන්
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    හොර අඟල් නමයක් ඩිටෙක්ටඩ්.

    වරෙන් වරෙන් අපේ හයේ ක්ලබ් එකට ඔය පොයි ගැම්ම හලලා

    පබ්ජී වලත් කාලයක් ඉඳලා ආව ගමං බොට්ටු මරල චිකං ඩිනර් ගහන්ඩ පුලුවන්
    අඩෝ අපි චිකන් ඩිනර් ගැහුවා ඒ කාලේ 😂🤣