FB උදව්වක්.. ⛔

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මගේ FB page එකක් තියෙනවා "ඔබ දන්නවාද? - Oba Dannavada?" කියලා.
    මම ඒ ගැන thread එකකුත් දාලා තියෙනවා. ඒත් maintain කෙරෙනවා අඩුයි.:sorry:

    මගේ page එකේ post අමු අමුවෙන් copy කරලා දාන හොර page එකක් තියෙනවා.:(
    එපා කිව්වත් ගනන් ගන්නෙ නෑ. කට්ටියට පුළුවන්නම් ඒක report කරලා දෙන්න.:dull:

    කොපි page එකේ link එක
    https://www.facebook.com/Oba-Dannawada--1450442955262041

    පුළුවන්නම් මේ විදිහට report කරන්න.
    nCsbEGB.png

    ස්තූතියි..:)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අම්මටසිරි වැරදිලා උඹේ පේජ් එක රිපෝට් කලේ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අම්මටසිරි වැරදිලා උඹේ පේජ් එක රිපෝට් කලේ :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි මචං.. ඔය හොර පේජ් එක කරන්නෙ එළකිරියෙ එකෙක් කියලා සීයට දාහක් ශුවර්..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kohomada ehema kiyanne.. :eek:
    උඹ පහුගිය කාලෙ එළකිරි ආවද..? උඹගෙ පේජ් එකේ තියෙන පිංතූර දාපු ත්‍රේඩ් බර ගාණක් වැටිලා තිබ්බා.. සමහර විට උන් ඔය හොර පේජ් එක හදලා ලයික් ගන්න කරපු වැඩක් වෙන්න පුළුවන්..:yes:
     
    L-Smoker

    Member
    මගේ FB page එකක් තියෙනවා "ඔබ දන්නවාද? - Oba Dannavada?" කියලා.
    මම ඒ ගැන thread එකකුත් දාලා තියෙනවා. ඒත් maintain කෙරෙනවා අඩුයි.:sorry:

    මගේ page එකේ post අමු අමුවෙන් copy කරලා දාන හොර page එකක් තියෙනවා.:(
    එපා කිව්වත් ගනන් ගන්නෙ නෑ. කට්ටියට පුළුවන්නම් ඒක report කරලා දෙන්න.:dull:

    කොපි page එකේ link එක
    https://www.facebook.com/Oba-Dannawada--1450442955262041

    පුළුවන්නම් මේ විදිහට report කරන්න.
    nCsbEGB.png

    ස්තූතියි..:)
    උඹ දාන්නෙ උඹගෙම් ෆොටෝ නෙමේ නිසා ඕක රිපෝට් කලා කියලා වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි මචන්. අනික ඉමේජ් නිසා ස්කෑම් ගහන්න එපා 5th ඔප්ශන් එක ගහපන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අම්මටසිරි වැරදිලා උඹේ පේජ් එක රිපෝට් කලේ :eek: