FB එකට වඩා එලකිරි හොදයිනෙ යකෝ

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සහතික ඇත්ත. උබ ඉස්සර කියල අදහස් කලේ මේකේ මේ තිම් වෙනස් වන එක නෙමෙයි නේද? ඉස්සර කියල මම අදහස් කරන්නේ 2009-2014 වගේ කාලේ. මගේ මුල් අකවුන්ට් එකක් තිබ්බා. පට්ට සෙට් එකක් හිටියේ. සුපිරි වැදගත් ත්‍රෙඩ් ගියේ..දැන්නම් දේශපාලන මගුල් ඒවා අයින් කරන්නෙත් නෑ.
    හරියට හරි 2010 විතර ඉඳලා අවුරුදු කීපයක් යනකල් වගේ තමයි මේකෙ ස්වර්ණමය යුගය. හරිම වැදගත් දේවල් දැම්මේ ඒ කාලෙ. ඒකට දැන් වැඩි හරියක් තියෙන්නේ අසහන පිට කෙරිලියි දේශපාලන ඇරගැනිලියි.අප්පිරියයි ඒවා දැකලා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හරියට හරි 2010 විතර ඉඳලා අවුරුදු කීපයක් යනකල් වගේ තමයි මේකෙ ස්වර්ණමය යුගය. හරිම වැදගත් දේවල් දැම්මේ ඒ කාලෙ. ඒකට දැන් වැඩි හරියක් තියෙන්නේ අසහන පිට කෙරිලියි දේශපාලන ඇරගැනිලියි.අප්පිරියයි ඒවා දැකලා.

    Mama meke 2008 indan innawa.
    Dan aththatama asahana thread tikak adui.
    Walith adui.
    Mama hithanne sirama kale 2006 wage kale. E kale hitapu unmeke hitapu anik hama ekaama wage anduranawa. EKata trip ehemath gihin thibba get together ekak widiyata.
    Aluth UI eka patta. Issara eka chora. E hinda issara wadiya comment thread damme na balanawa witharai.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සහතික ඇත්ත. උබ ඉස්සර කියල අදහස් කලේ මේකේ මේ තිම් වෙනස් වන එක නෙමෙයි නේද? ඉස්සර කියල මම අදහස් කරන්නේ 2009-2014 වගේ කාලේ. මගේ මුල් අකවුන්ට් එකක් තිබ්බා. පට්ට සෙට් එකක් හිටියේ. සුපිරි වැදගත් ත්‍රෙඩ් ගියේ..දැන්නම් දේශපාලන මගුල් ඒවා අයින් කරන්නෙත් නෑ.
    සිරාවට ඒ කාලේ තමා සුපිරිම සිරාම ඩයල් හිටියේ , අපු වෙලේ ඉදන් සෑහෙන්න දෙයක් ඉගෙනඩ් ගන්න තිබ්බා.. රත්තරන් ගේ ත්‍රෙඩ් එහම .. තව ඉන්න උන් ආයේ මොකුත් නැතුව කියල දුන්නා , ප්‍රශ්නයක් නම් උත්තරේ එලකිරිය තමා ..
    දැන් නම් මෙලෝ වැඩක් නෑ. වැඩකට ඇති දෙයක් නැති තරම්
    rep නැති උනත් එක්ක මේක බැහැලා ගියා
     
    • Love
    Reactions: niyomax

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    දේශපාලනේ නැත්නම් මේකත් රට වගේම හොඳයි
    සිරාවට ඒ කාලේ තමා සුපිරිම සිරාම ඩයල් හිටියේ , අපු වෙලේ ඉදන් සෑහෙන්න දෙයක් ඉගෙනඩ් ගන්න තිබ්බා.. රත්තරන් ගේ ත්‍රෙඩ් එහම .. තව ඉන්න උන් ආයේ මොකුත් නැතුව කියල දුන්නා , ප්‍රශ්නයක් නම් උත්තරේ එලකිරිය තමා ..
    දැන් නම් මෙලෝ වැඩක් නෑ. වැඩකට ඇති දෙයක් නැති තරම්
    rep නැති උනත් එක්ක මේක බැහැලා ගියා
    අපි මෙකෙ අඩුපාඩු දැක්කාට මෙකෙ වටිනාකමක් දකින්න අළුත් උන් එවි.

    2014 වෙනකන් විතරද මන්දා එලකිරිය හොඳට තිබ්බෙ.
     
    • Sad
    Reactions: The Hacker