සිරාවට ඒ කාලේ තමා සුපිරිම සිරාම ඩයල් හිටියේ , අපු වෙලේ ඉදන් සෑහෙන්න දෙයක් ඉගෙනඩ් ගන්න තිබ්බා.. රත්තරන් ගේ ත්රෙඩ් එහම .. තව ඉන්න උන් ආයේ මොකුත් නැතුව කියල දුන්නා , ප්රශ්නයක් නම් උත්තරේ එලකිරිය තමා ..
දැන් නම් මෙලෝ වැඩක් නෑ. වැඩකට ඇති දෙයක් නැති තරම්
rep නැති උනත් එක්ක මේක බැහැලා ගියා