FB එකේ කැරිම සාපයක් බන් මුන්

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මොන පෝස්ට් එකක් ගත්තත් දේශපාලනේ ගාව ගන්නවා බන් හැම රෙද්දටම. අප්පිරියයි. ගොඩක්ම ෆේක් ඒවා තමා. මුකුත් කියන්න බෑ දුවගෙන ඇවිල්ලා එල්ලී එල්ලී රිප්ලයි කරන්නේ. Account එකත් lock කරගෙන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    කැරි ජෙප්පන් ට රේවීලා ඉන්නේ මේ දවස් වල කාලගුනේ පුදුම රස්නෙයි කිව්වත් උන් හිතන්නේ අපි පච අනුරට බනිනවා කියලා🤣🤣
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113

    අදාලම නැති පෝස්ට් වලටත් "ඒ උනාට අපි මාලිමාවට" 🤣

    Elakiri eketh inne

    Politics adala ganna unui
    Ammata banina kalakanni nm oattama sapayak

    උඹත් ලපයට කඩේ ගියා නේද? :unsure: :unsure:

    කැරි ජෙප්පන් ට රේවීලා ඉන්නේ මේ දවස් වල කාලගුනේ පුදුම රස්නෙයි කිව්වත් උන් හිතන්නේ අපි පච අනුරට බනිනවා කියලා🤣🤣
    Aathal
    Ban
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    බලන්න බැරිනං නොබල ඉඳපන් http 😹

    හැම හුත්තටම අඬනවා බල්න්න අප්පිරියයි ගගා. හරියට අපි බෙල්ලෙන් අල්ලලා බැලෙව්වා වගේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    FB eke inne thaani TRACK ponneyo!
    katha karaganna bari unama "jathake" hoyana eka thama karanne. Fake profile lu arakalu mekalu. sihala nam wlain inna fake un "a kamak na"sihala ne,,,

    kari ponneyo inne
     
    • Like
    Reactions: Chickenkottu