FB එකේ නැගල යන මගේ elakiri නූල

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    FB එකේ නැගල යන මගේ elakiri නූල

    උබලට මතක ඇතිනේ මචන් බේරුවල ගිහින් අපි කරපු වැඩක් මං උබලත් එක්ක බෙදා ගත්තා.

    http://www.elakiri.com/forum/showthread.php?p=13821256#post13821256

    කවුද මන්දා කෙනෙක් ඕක fb දාලා.මං ම දැම්මයි කියලනං කියන්න එපා. 474ක් like ,589ක් shares. 89ක් comments සමහරු හොද කියල. සමහරු බැනලා. උබලත් චුට්ටක් ගිහින් බලපන්කෝ.

    https://www.facebook.com/sorry.comsdc?ref=stream
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    එළකිරි බන්
    11.gif
     
    Jul 8, 2012
    5
    10
    0
    මමත් දැක්කා. දාල තිබුනේ sorry.com එකේ.. ඒක තමයි බුකියේ රන් කරන සුපිරිම පේජ් එක. දිගටම බලපල්ලා. තම්බින්ගේ බලු වැඩ ඔක්කොම එළි කරල තියනවා.... හම්බයෝ සොරියා එක්ක පට්ට මලෙන් ඉන්නේ...