FB එකේ පරණ post වලට like උදවු

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB එකේ පරණ post වලට like උදවු

    මචං FB එකේ පරණ post වලට like, comments දාලා wall ඒකට update වෙන එක නවත්තන්න කොහොමද?

    මාගෙ account එකට මම එහෙම කරා මට දැන් හැටියට මතක නෑ.