Fb එකේ විකුණන්න හොද products මොනවද මචංලා ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඊයේ ඊබේ සෙලර් කෙනෙක් දැකලා හොල්මං වෙලා ඉන්නේ. ඌ ෆෝන් කොමිපැනි වලින් නිකන් දෙන සිම් £5 ගානේ විකුනණවා £.50 ක විතර ඩිස්කවුන්ට් එකකුත් එක්ක. මිනිස්සු පස්සෙ තමයි දන්නේ සිම් එක ටොපප් කරලා වැඩේ කරගන්න ඕන කියල. £100K විතර හොයල තියෙනවා ඒකෙන් විතරක්. 😳
     

    AnuradhaRa

    Well-known member
  • ඇදපු ජංගි විකුනල බලපන් ලස්සන කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාලා
    පමුනුවෙන් එකක් 100ට අරන් 500ට විකුනන්න පුලුවන්
    මාර විකුර්තිකයො ගොඩක් ඉන්නෙ. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම

    කවුද ඉතිං අදින්නෙ
    කරෝල කෑල්ලක් උරච්චි කරල විකුණමු
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කවුද ඉතිං අදින්නෙ
    කරෝල කෑල්ලක් උරච්චි කරල විකුණමු
    උබ දවසම ඇදන් ඉදපන්
    තව දෙන්නෙක් ඉන්නෙ ගෙදර
    මං දැක්ක එකපාරක් ටික්ටොක් එකේ ලස්සන චීන කෙල්ලෙක් ඒකි නාන වතුර බෝතල් කරල විකුනනව
    එකක් ඩොලර් දහයයි
     

    AnuradhaRa

    Well-known member
  • උබ දවසම ඇදන් ඉදපන්
    තව දෙන්නෙක් ඉන්නෙ ගෙදර
    මං දැක්ක එකපාරක් ටික්ටොක් එකේ ලස්සන චීන කෙල්ලෙක් ඒකි නාන වතුර බෝතල් කරල විකුනනව
    එකක් ඩොලර් දහයයි
    අනෙ පලයං යන්න
     

    AnuradhaRa

    Well-known member
  • අලි එකෙන් පෙස්ලයිට් එකක් ගත්ත බං

    නැත්තං අකාලේ මිය යනව මගෙ කුරුං ගොයිය

    දැං එයාට පණ ටිකක් ඇවිල්ල 😅

    ලොකු ගාණක් නෑ රුපියල් 2600 ක්ද කොහෙද වුණේ

    දැන්නං පතුරු ගිහින් චුට්ට චුට්ට පැලිල තියෙන්නෙ
    චුට්ටක් කිව්වට හොදටම අබලං වෙලා තියෙන්නෙ

    තව යූස් කලෑකි 😅
     
    Last edited:
    • Haha
    Reactions: Perera5656

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63
    Fb එකේ විකුණන්න හොඳ products ටිකක් කියනනකෝ .. තොග ගන්න පුලුවන් තැනුත් එක්ක 💖
    Fb මාර්කට් ප්ලේස් එකේ පොඩි රවුමක් දාලා බලන්න එතකොට එනවා idea මොනවද විකුණන්න හොඳ කියලා
     
    • Like
    Reactions: Perera5656

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,589
    6,167
    113
    අලි එකෙන් පෙස්ලයිට් එකක් ගත්ත බං

    නැත්තං අකාලේ මිය යනව මගෙ කුරුං ගොයිය

    දැං එයාට පණ ටිකක් ඇවිල්ල 😅

    ලොකු ගාණක් නෑ රුපියල් 2600 ක්ද කොහෙද වුණේ

    දැන්නං පතුරු ගිහින් චුට්ට චුට්ට පැලිල තියෙන්නෙ
    චුට්ටක් කිව්වට හොදටම අබලං වෙලා තියෙන්නෙ

    තව යූස් කලෑකි 😅
    පෙස්ලයිට් bump