මම ඊයේ ඊබේ සෙලර් කෙනෙක් දැකලා හොල්මං වෙලා ඉන්නේ. ඌ ෆෝන් කොමිපැනි වලින් නිකන් දෙන සිම් £5 ගානේ විකුනණවා £.50 ක විතර ඩිස්කවුන්ට් එකකුත් එක්ක. මිනිස්සු පස්සෙ තමයි දන්නේ සිම් එක ටොපප් කරලා වැඩේ කරගන්න ඕන කියල. £100K විතර හොයල තියෙනවා ඒකෙන් විතරක්. 
ඇදපු ජංගි විකුනල බලපන් ලස්සන කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාලා
පමුනුවෙන් එකක් 100ට අරන් 500ට විකුනන්න පුලුවන්
මාර විකුර්තිකයො ගොඩක් ඉන්නෙ. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම
උබ දවසම ඇදන් ඉදපන්කවුද ඉතිං අදින්නෙ
කරෝල කෑල්ලක් උරච්චි කරල විකුණමු
අනෙ පලයං යන්නඋබ දවසම ඇදන් ඉදපන්
තව දෙන්නෙක් ඉන්නෙ ගෙදර
මං දැක්ක එකපාරක් ටික්ටොක් එකේ ලස්සන චීන කෙල්ලෙක් ඒකි නාන වතුර බෝතල් කරල විකුනනව
එකක් ඩොලර් දහයයි
@AnuradhaRa details plzSex toys tamaa.
Ow mn dannawa iilagata ube prashne kohenda ewa wholesale buy kranna tiyenne kiyla neda?
Kisi dekata bata wenba epaa @AnuradhaRa ee okkoma balaaganivi.
අලි එකෙන් පෙස්ලයිට් එකක් ගත්ත බං@AnuradhaRa details plz
Fb මාර්කට් ප්ලේස් එකේ පොඩි රවුමක් දාලා බලන්න එතකොට එනවා idea මොනවද විකුණන්න හොඳ කියලාFb එකේ විකුණන්න හොඳ products ටිකක් කියනනකෝ .. තොග ගන්න පුලුවන් තැනුත් එක්ක![]()
පෙස්ලයිට් bumpඅලි එකෙන් පෙස්ලයිට් එකක් ගත්ත බං
නැත්තං අකාලේ මිය යනව මගෙ කුරුං ගොයිය
දැං එයාට පණ ටිකක් ඇවිල්ල
ලොකු ගාණක් නෑ රුපියල් 2600 ක්ද කොහෙද වුණේ
දැන්නං පතුරු ගිහින් චුට්ට චුට්ට පැලිල තියෙන්නෙ
චුට්ටක් කිව්වට හොදටම අබලං වෙලා තියෙන්නෙ
තව යූස් කලෑකි![]()