.
FB post එකකට ලස්සන photo එකක් දාලා ඒක click කලාම adfly link එකක් through මොකක් හරි site එකකට redirect වෙන විදියට FB post එකක් හදන්නෙ කොහොමද කියල දෙන්න පුලුවන්ද?
.
Fan Page එකේ Link එක Share කරනකොට ඕන Photo එකක් Upload කරන්න එකක් එනවා. එතනම පහලින්. ඒකට කැමති Photo එකක් Upload කරලා Post කරපන්. ඊට පස්සේ ඒක Group වලටයි Profile Wall එකටයි Share කරගනින්. ඔය වැඩේ කරන්න Fan Page එකක් හදා ගනින් ඉසෙල්ලා.
මොකද්ද බන් fan page එකක් කියන්නෙ? මේවගෙන මොකද්ද?
![]()


මම හිතනවා මේක ඔයාගේ වැඩේට ප්රයෝජනවත් වේවි කියලා.
යාලුවේ මෙහෙමයි. මම මේක ඇඩ්ෆ්ලයි වලට නම් පාවිච්චි කරලා නැහැ.
ඒත් මේක ට්රයි කරලා බලන්න.
re targeting URL එකටයි ඔයගෙ adfly URL එක Google URL වලින් short කරලා දාන්න.
ඊට පස්සේ test කරලා බලන්න.
ඒ වගේම යාලුවේ මේකේ image වලට අනිවාර්යෙන්ම click කරන්න හිතෙන image එකක් පාවිච්චි කරන්න.
එතකොට වැඩෙ සාර්ථක වෙයි හොඳින්ම.
ට්රයි කරලා බලන්න.
ඔක්කොටම කලින් මේ video එක බලලා ඉන්න.
LINK