FB එකේ adfly කරන්නෙ කොහොමද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    FB එකේ adfly කරන්නෙ කොහොමද

    .

    FB post එකකට ලස්සන photo එකක් දාලා ඒක click කලාම adfly link එකක් through මොකක් හරි site එකකට redirect වෙන විදියට FB post එකක් හදන්නෙ කොහොමද කියල දෙන්න පුලුවන්ද?​

    .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    .

    FB post එකකට ලස්සන photo එකක් දාලා ඒක click කලාම adfly link එකක් through මොකක් හරි site එකකට redirect වෙන විදියට FB post එකක් හදන්නෙ කොහොමද කියල දෙන්න පුලුවන්ද?​

    .

    Fan Page එකේ Link එක Share කරනකොට ඕන Photo එකක් Upload කරන්න එකක් එනවා. එතනම පහලින්. ඒකට කැමති Photo එකක් Upload කරලා Post කරපන්. ඊට පස්සේ ඒක Group වලටයි Profile Wall එකටයි Share කරගනින්. ඔය වැඩේ කරන්න Fan Page එකක් හදා ගනින් ඉසෙල්ලා.
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Fan Page එකේ Link එක Share කරනකොට ඕන Photo එකක් Upload කරන්න එකක් එනවා. එතනම පහලින්. ඒකට කැමති Photo එකක් Upload කරලා Post කරපන්. ඊට පස්සේ ඒක Group වලටයි Profile Wall එකටයි Share කරගනින්. ඔය වැඩේ කරන්න Fan Page එකක් හදා ගනින් ඉසෙල්ලා.

    මොකද්ද බන් fan page එකක් කියන්නෙ? මේවගෙන මොකද්ද?

    av-select-a-category.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    මොකද්ද බන් fan page එකක් කියන්නෙ? මේවගෙන මොකද්ද?

    av-select-a-category.png

    Brand OR Prod එකේ Web Site තෝරලා කැමති සයිට් එක්ක ලිපිනයක් ගහලා Page හදා ගන්න
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මම හිතනවා මේක ඔයාගේ වැඩේට ප්‍රයෝජනවත් වේවි කියලා.
    යාලුවේ මෙහෙමයි. මම මේක ඇඩ්ෆ්ලයි වලට නම් පාවිච්චි කරලා නැහැ.
    ඒත් මේක ට්‍රයි කරලා බලන්න.:yes:
    re targeting URL එකටයි ඔයගෙ adfly URL එක Google URL වලින් short කරලා දාන්න.
    ඊට පස්සේ test කරලා බලන්න.:yes:
    ඒ වගේම යාලුවේ මේකේ image වලට අනිවාර්යෙන්ම click කරන්න හිතෙන image එකක් පාවිච්චි කරන්න.
    එතකොට වැඩෙ සාර්ථක වෙයි හොඳින්ම.
    ට්‍රයි කරලා බලන්න.
    ඔක්කොටම කලින් මේ video එක බලලා ඉන්න.

    LINK
     
    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    මම හිතනවා මේක ඔයාගේ වැඩේට ප්‍රයෝජනවත් වේවි කියලා.
    යාලුවේ මෙහෙමයි. මම මේක ඇඩ්ෆ්ලයි වලට නම් පාවිච්චි කරලා නැහැ.
    ඒත් මේක ට්‍රයි කරලා බලන්න.:yes:
    re targeting URL එකටයි ඔයගෙ adfly URL එක Google URL වලින් short කරලා දාන්න.
    ඊට පස්සේ test කරලා බලන්න.:yes:
    ඒ වගේම යාලුවේ මේකේ image වලට අනිවාර්යෙන්ම click කරන්න හිතෙන image එකක් පාවිච්චි කරන්න.
    එතකොට වැඩෙ සාර්ථක වෙයි හොඳින්ම.
    ට්‍රයි කරලා බලන්න.
    ඔක්කොටම කලින් මේ video එක බලලා ඉන්න.

    LINK

    godak ayata watinawa