fb එකේ poke කරනවා කියන්නේ මොකක්ද මචං

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    fb එකේ poke කරනවා කියන්නේ මොකක්ද මචං

    fb එකේ poke කරනවා කියන්නේ මොකක්ද මචං
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    poke 1 (p
    omacr.gif
    k)v. poked, pok·ing, pokes
    v.tr.
    1.
    To push or jab at, as with a finger or an arm; prod.
    2. To make (a hole or pathway, for example) by or as if by prodding, elbowing, or jabbing: I poked my way to the front of the crowd.
    3. To push; thrust: A seal poked its head out of the water.
    4. To stir (a fire) by prodding the wood or coal with a poker or stick.
    5. Slang To strike; punch.

    v.intr.1. To make thrusts or jabs, as with a stick or poker.
    2. To pry or meddle; intrude: poking into another's business.
    3. To search or look curiously in a desultory manner: poked about in the desk.
    4. To proceed in a slow or lazy manner; putter: just poked along all morning.
    5. To thrust forward; appear: The child's head poked from under the blankets.

    n.1. A push, thrust, or jab.
    2. Slang A punch or blow with the fist: a poke in the jaw.
    3. One who moves slowly or aimlessly; a dawdler.
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    uba profile ekak baluwa kiyala penana use karane. Kage hari profile ekakta gihin poke button eka click kalama profile eka tiyena kenata penanawa uba uge profile eka baluwa kiyala.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Poke කරන්න පුලුවන් යාළුවන්ට සහා යාළුවන්ගේ යාළුවන්ට විතරයි, Random එවුන්ට Poke කරන්න බෑ.
    ඒ වගේම Poke කිරිමෙන් කිසිම Privilege එකක් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නෑ. Poke කිරිම හරියට මේ වගේ. උබ පාරේ යනකොට දකිනවා දන්න කියන එකෙක් එතකොට උබ ගිහිල්ලා ඌගේ පිටට තට්ටුවක් දානවා නැත්නම් හිනාවක් දානවා නැත්නම් හලෝ කියලා යනවා අන්න ඒ වගේ එකක් තමයි Poke කිරිම. උබේ යාළුවෙක්ට උබව මතක නැත්නම් වගේ එතකොට Message එකක් ගහන්නේ නැතුව ලේසියෙන්ම Poke කරලා ඌට මතක් කරවන්න පුලුවන් උබ ඉන්නවා කියලා.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Poke කරන්න පුලුවන් යාළුවන්ට සහා යාළුවන්ගේ යාළුවන්ට විතරයි, Random එවුන්ට Poke කරන්න බෑ.
    ඒ වගේම Poke කිරිමෙන් කිසිම Privilege එකක් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නෑ. Poke කිරිම හරියට මේ වගේ. උබ පාරේ යනකොට දකිනවා දන්න කියන එකෙක් එතකොට උබ ගිහිල්ලා ඌගේ පිටට තට්ටුවක් දානවා නැත්නම් හිනාවක් දානවා නැත්නම් හලෝ කියලා යනවා අන්න ඒ වගේ එකක් තමයි Poke කිරිම. උබේ යාළුවෙක්ට උබව මතක නැත්නම් වගේ එතකොට Message එකක් ගහන්නේ නැතුව ලේසියෙන්ම Poke කරලා ඌට මතක් කරවන්න පුලුවන් උබ ඉන්නවා කියලා.

    :yes: giya sathiyeth mage parana yaluwek poke karala tibba, mamat re poke karala req ekak damma :P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Poke කරන්න පුලුවන් යාළුවන්ට සහා යාළුවන්ගේ යාළුවන්ට විතරයි, Random එවුන්ට Poke කරන්න බෑ.
    ඒ වගේම Poke කිරිමෙන් කිසිම Privilege එකක් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නෑ. Poke කිරිම හරියට මේ වගේ. උබ පාරේ යනකොට දකිනවා දන්න කියන එකෙක් එතකොට උබ ගිහිල්ලා ඌගේ පිටට තට්ටුවක් දානවා නැත්නම් හිනාවක් දානවා නැත්නම් හලෝ කියලා යනවා අන්න ඒ වගේ එකක් තමයි Poke කිරිම. උබේ යාළුවෙක්ට උබව මතක නැත්නම් වගේ එතකොට Message එකක් ගහන්නේ නැතුව ලේසියෙන්ම Poke කරලා ඌට මතක් කරවන්න පුලුවන් උබ ඉන්නවා කියලා.

    me anzer eka 100% hari..... :yes: