prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කාලෙන් කාලෙට හැම දේයකම වෙනස්කම් සිදුවෙනවා නෙ..එක හොද විදිඅයට සිදුවෙනවා නම් අපි කවුරුත් කැමති නෙ ඒත් ගැටලුව තියෙන්නෙ අපි හිතන විදියට හැමදේම වෙනවද කියන එක :baffled:

ගොඩක් අය මූණූපොතේ(FB) ඉන්නව නෙ ඔකෙ තියෙන අලුත් chat bar එක ගොඩක් වෙලාවාට මල වදයක්:angry: online,offline හැම එක්කෙනෙක්ම පෙන්වනවා ඒ මදිවට අපෙ චැට් ලිස්ට් එකක් විදියට පෙන්නෙත් නැ:baffled:
download (1).jpg
හැමෝම වගෙ කිව්වෙ පරන තිබුන එක ඊට වඩා හොදයි කියලා :D ගොඩක් යාලුවො මගෙනුත් ඇහුවා පරන චැට් බර් එක ගන්න ක්‍රමයක් නැද්ද කියලා කොහොම හරි අන්තර්ජාලයෙ රස්තියාදු ගහලා එකට ක්‍රමයක් හොයාගත්තා:cool:
මේක extensions එකක් addon කියලත් කියනවා ;)
මේකෙන් පරන තිබුන විදියට චැට්බාර් එක හදලා දෙනවා. හැම web browser එකකටම් වගෙ වැඩ:yes:
අවුලකට තියෙන්නෙ අලුත් එකෙ තියෙන video call icon එක පෙන්වන්නෙ නැ ¦¦¦¦¯_¯_Elakiriyanz_¯_¦¦¦¦.jpg
(මට නම් අවුලක් නැ මගෙ ලග webcam එකක්නැති නිසා):dull:

පරන විදියට හදගත්ම පේන විදිය
download.jpg
මෙකෙ නම Facebook Chat Sidebar Disabler
පහල තියෙන ලින්ක් වලින් අවශ්‍යය එක දාගන්න;)
chrome,firefox,Opera ඔනෙ එකකට වැඩ

ලොකය පෙරලෙයි කාලෙ ගෙවි යයි
මරුවා ලගාවෙනවා
සිතුදේ නොම වෙයි නොසිතු දේම වෙයි
ලොව දම් කැරකෙනවා!
ජයවේවා
11.gif
 
Last edited:

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Chndra me Raa Paaya Awaa..
    Harde Pemin Naawa naawaa..:love::love:


    Marune Lokka....LOweth na,LOwi Gaheth Na,Gaha udath na,Gaha yatath Na,Allapu gaheth na..



    Rep 2+:D:D:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    • Like
    Reactions: sudu pusa