FB Hacking Password

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

මම කොයි තරම් FB Password මාරු කලාත් එක Hack වෙනවා. ඒත් Hack වුනාට ඒ Hacker නම් අහිංසකයි වගේ. මගේ යළුවන් එක්ක විතරයි Chat කරන්නේ මම නැති වේලාවල් වලදි.
ඒත් මට මේ හැක් වෙන ක්‍රමේ හිතා ගන්න බෑ. :no: යළුවෙක් නම් මට කිව්වා Software එකක් තියෙනවා ලු එක Computer එකට දාලා තිබ්බාම ඒ Computer එකේ Log වෙන කාගේ FB Password වුනත් හැක් වෙනවා කියලා. :baffled: එහෙම ඒවාත් තියෙනවා ද , :oo: තිබ්බාත් නැත්තත් මම විශ්වාස කරන්න ගියේ නෑ. :dull: දිගටම මේ වගේ හැක් වෙන එක නැති කරන්න ක්‍රමයක් කියන්න. :(
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
kauruhari keylogger ekak use karanawada dan na.anti key logger software ekak dagena balanna

Keylogger එකකින් කොහොමද මගේ පාස්වර්ඩ් එක උස්සන්න පුලුවන් වෙන්නේ ?:confused: මම අහලා තිබ්බා Keylogger Hackersලා පාවිච්චි කරනවා කියලා ඒත් ඒ තරම් විශ්වාස කරන්න ගියේ නෑ මම. අනික මගේ පි.සි එක මම විතරයි පාවිච්චි කරන්නේ.
 
tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Try this

    this is one of the world best anti key logger program

    http://www.zemana.com/Download/Products/AntiLogger/Zemana_AntiLogger_1.9.3.251.exe

    1 meka dala scan karala balanna,
    2 etapasse mulinma oya aluth email ekak hadanna,tikak strong password ekak daala,
    3 etapasse a email ekata fb email eka venas karanna,
    4 last step eka vidiyata fb eke password ekata strong password ekak change karanna

    aaye hack karanava boru.... 100% guarantee
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    mobile login confirmation activate karagana fb ake problem solved ;)

    මුල් කාලේදි දාගෙන හිටියා , ඊට පස්සේ ගෙදරින් ෆොන් තහනම් කරාම ඒ දේ නැති කර ගන්න වුනා.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    oya karala tiyenne oluwe kakkumata kotte maaru karanawa wage wadak ne :P password kochchara maaru kalath wadak naa hack karapu kena oyaage email ekai eke password ekai dannawa nan... issallama aluth mail add. ekak hadala aluth passwaord ekak daaganna ekata passe eka denna fb log in mail ekata eeta passe log wela privacy seetings hadanna mail add. eka penne nathi widiyata..

    p.s:- me okkotama kalin balanna machine eke keylogger ekak tiyenawada kiyala thawa kawru hari ewana dannathi link click karanna yannath epa...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    oya karala tiyenne oluwe kakkumata kotte maaru karanawa wage wadak ne :P password kochchara maaru kalath wadak naa hack karapu kena oyaage email ekai eke password ekai dannawa nan... issallama aluth mail add. ekak hadala aluth passwaord ekak daaganna ekata passe eka denna fb log in mail ekata eeta passe log wela privacy seetings hadanna mail add. eka penne nathi widiyata..

    p.s:- me okkotama kalin balanna machine eke keylogger ekak tiyenawada kiyala thawa kawru hari ewana dannathi link click karanna yannath epa...

    ඔව් ඔළුවෙ කැක්කුමට ඔළුව මාරු කරන්න ඕන :yes:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    මුල් කාලේදි දාගෙන හිටියා , ඊට පස්සේ ගෙදරින් ෆොන් තහනම් කරාම ඒ දේ නැති කර ගන්න වුනා.
    aiyo salli :dull: malwarebytes install karala update karala karala full scan 1k dala balana. eth dan tiyena key-logers walata anti malware/sandboxie options tiyenawa :dull:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Keylogger එකකින් කොහොමද මගේ පාස්වර්ඩ් එක උස්සන්න පුලුවන් වෙන්නේ ?:confused: මම අහලා තිබ්බා Keylogger Hackersලා පාවිච්චි කරනවා කියලා ඒත් ඒ තරම් විශ්වාස කරන්න ගියේ නෑ මම. අනික මගේ පි.සි එක මම විතරයි පාවිච්චි කරන්නේ.

    oya nathi athare amma hari thattha hari log wenawa athi meya..!! :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Zemana Anti Logger Download කරලා දා ගත්තා එකේ කොයි හරියේද Scan කරන්න තියෙන්නේ ? :confused:
    Scan කරන්න ඕනෙ නෑ. untrusted app එකක් තියෙනව නම් එක පාරට warning එකක් එයි untrusted app එකක් තියෙනව මොකද්ද කරන්න ඔනෙ කියල? simply click "block" :yes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Scan කරන්න ඕනෙ නෑ. untrusted app එකක් තියෙනව නම් එක පාරට warning එකක් එයි untrusted app එකක් තියෙනව මොකද්ද කරන්න ඔනෙ කියල? simply click "block" :yes:

    මොනවාත් ම ආවේ නෑ, ඒ කියන්නේ හැක් වේලා නෑ කියන එක නේ. :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මොනවාත් ම ආවේ නෑ, ඒ කියන්නේ හැක් වේලා නෑ කියන එක නේ. :oo:
    නිකන් වෙන මොනාහරි trusted app එකක් run කරල බලන්න. automatically allow වෙනවද කියල. සමහරවිට automatically block වෙලාද දන්නෙ නෑ. :rolleyes: Blocked files වල බලන්න
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    නිකන් වෙන මොනාහරි trusted app එකක් run කරල බලන්න. automatically allow වෙනවද කියල. සමහරවිට automatically block වෙලාද දන්නෙ නෑ. :rolleyes: Blocked files වල බලන්න

    Flash Drive වල දාලා FB PW Hack කරන එකක් තියෙනවා ද ? මගේ යළුවන් නම් කිව්වේ ඒ වගේ දෙයක් වත් වේලා ඇති කියලා.