මම කොයි තරම් FB Password මාරු කලාත් එක Hack වෙනවා. ඒත් Hack වුනාට ඒ Hacker නම් අහිංසකයි වගේ. මගේ යළුවන් එක්ක විතරයි Chat කරන්නේ මම නැති වේලාවල් වලදි.
ඒත් මට මේ හැක් වෙන ක්රමේ හිතා ගන්න බෑ.
යළුවෙක් නම් මට කිව්වා Software එකක් තියෙනවා ලු එක Computer එකට දාලා තිබ්බාම ඒ Computer එකේ Log වෙන කාගේ FB Password වුනත් හැක් වෙනවා කියලා.
එහෙම ඒවාත් තියෙනවා ද ,
තිබ්බාත් නැත්තත් මම විශ්වාස කරන්න ගියේ නෑ.
දිගටම මේ වගේ හැක් වෙන එක නැති කරන්න ක්රමයක් කියන්න. 


මම අහලා තිබ්බා Keylogger Hackersලා පාවිච්චි කරනවා කියලා ඒත් ඒ තරම් විශ්වාස කරන්න ගියේ නෑ මම. අනික මගේ පි.සි එක මම විතරයි පාවිච්චි කරන්නේ.
password kochchara maaru kalath wadak naa hack karapu kena oyaage email ekai eke password ekai dannawa nan... issallama aluth mail add. ekak hadala aluth passwaord ekak daaganna ekata passe eka denna fb log in mail ekata eeta passe log wela privacy seetings hadanna mail add. eka penne nathi widiyata..
Blocked files වල බලන්න