Facebook Business Page එකක් කරනවා. ඇඩ්මින් ලා 4 දෙනෙක් ඉන්නවා. ඔක්කොම දීලා තියෙන්නේ Original Profile. එකක් වත් ෆේක් නෙමේ.
මේ 4න් එක්කෙනෙක් ගේ Profile එකක් අද උදේ block උනා. ID photo එකක් යවලා තියෙන්නේ review වලට. ඒත් ඒ profile එකෙන් දාපු ඇඩ් එකක් තාම යනවද කොහේද.
ඒක බලාගන්නේ කොහොමද?