FB - Malware Removal

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    :shocked: දැන් ලොග් වෙනකොට මෙහෙම එකක් ආවනේ මචන්ලා :shocked:

    BJ40DUQN.png

    මේ සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් වුනා

    image.png

    image.png

    image.png

    ඔයාලගෙත් මෙහෙම ඇවිල්ලා තියනවද ?

    GOOGLE වලත් බැලුවා,
    Untitled.png
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Mata pena widiyata Phishing neme, maanam oyawage ekak awith naa.. hodama dea thama oka cancel karla, MALWAREBYTES FREE eka download karanna , Scan karala Malwares ain karanna.. passe browser cache clear karala try karanna.. ethakota hariyawi :)
     
    • Like
    Reactions: SHANUXLK
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :no: වෙන්න බෑ මචන්..... මම URL ටයිප් කරලමයි ලොග් වෙන්නේ....

    ඕක ෆිෂින් ඇටෑක් එකක් නොවෙන්න පුලුවන්. ඒත් බන් ෆේස්බුක් කාරයන්ට දෙන්න පුලුවන්ද අපේ පීසී එක ස්කෑන් කරන්න. අපිට කියල පෞද්ගලිකත්වයක් නැද්ද. මුන් හැම මගුලම ට්‍රැක් කරනව.

    සේෆ්ම දේ තමයි. දන්න කියන මැල්වෙයා රිමූවල් එකකින් ස්කෑන්ක් කරන එක.

    මචං ඔය වගේ යූආර් එල් පොයින්ට් කරල. කැමති කස්ටම් ඉන්ටර් ෆේස් එකක් පෙන්නන එක මහලොකු දෙයක් නෙමේ සිස්ටම් රන් වෙන සොෆ්ට් වෙයා එකකට. :)
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    කඩ්ඩ බැරි එකා;19925414 said:

    ඕක ෆිෂින් ඇටෑක් එකක් නොවෙන්න පුලුවන්. ඒත් බන් ෆේස්බුක් කාරයන්ට දෙන්න පුලුවන්ද අපේ පීසී එක ස්කෑන් කරන්න. අපිට කියල පෞද්ගලිකත්වයක් නැද්ද. මුන් හැම මගුලම ට්‍රැක් කරනව.

    සේෆ්ම දේ තමයි. දන්න කියන මැල්වෙයා රිමූවල් එකකින් ස්කෑන්ක් කරන එක.

    මචං ඔය වගේ යූආර් එල් පොයින්ට් කරල. කැමති කස්ටම් ඉන්ටර් ෆේස් එකක් පෙන්නන එක මහලොකු දෙයක් නෙමේ සිස්ටම් රන් වෙන සොෆ්ට් වෙයා එකකට. :)

    :) ඒක තමා නේද මචන්, එල එල මචන් :)
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔහොම එනවා bot use කලාම, ඕක download කරලා run , කරන්න, Continue button එක activate උන ගමන් run karapu file eka close karala danna.
     
    • Like
    Reactions: SHANUXLK