Fb monetization

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,605
    4,062
    113
    colombo
    උබල ට කීයක් ගෙවනවාද බාන්.
    1000 views වලට.

    මගේ ad rate 0.08 නේ.


    10s අඩු වීව්ස් වලට ඇඩ් පෙන්නන්නේ නැද්ද. ???
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,085
    1,684
    113
    United States
    0.08 rate එකට 1000 views කියන්නේ ලොකු ගානක් නෙමෙයි බන්, 10sට අඩු views නම් ad එක count වෙන්නේ අඩුවෙන් තමයි. ඒ නිසා video එකේ මුලින්ම හොඳ hook එකක් දාලා watch time වැඩි කරගන්න බලන්න