FB Page insight - ෆේස්බුක් වැඩ්ඩෝ වරෙල්ලා!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    erere.jpg


    මචන්ලා මගේ පේජ් එක ලැග් වෙලා වගේ.. කිසි ගෝ එකක් නෑ. පෝස්ට් එකක් දැම්මත් කික් එකක් නෑ.. මොකද්ද බන් සීන් එක.. මේක බැලුවම මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද කරන්න ඕනේ අප් කර ගන්න?Help me guys....​