FD එකක් දාන්න Abans Finance හොඳද? 11.90%

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    මන් ගාව ලක්ෂ 4ක් තියෙනවා.දාන්න හොඳ රෙට් එකක් දෙන තැනක් තියෙනවනම් කියන්න. ලොකු උධව්වක්.
    .
    LB එකේ 9.7%
    ABANS එකේ 11.9%
    බැංකුවල 7 % - 8.25%
    .
    අබාන්ස් එක sefe ද?

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,106
    11,983
    113
    රිස්ක් වැඩියි. මම නම් කැල් එකේ දැම්මේ. නැත්නම් ආණ්ඩුවේ තැනක දාපන්
     
    • Like
    Reactions: Any.key

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    ABANS නම ගැහුන තැනක යන්නෙ නැ මම නම්.... :rofl: :rofl:
    එලෙක්ට්‍රොනික් ආෆ්ටර්සේල් වගෙ උනොත්,