Fd එකක් දැම්මා

acryan

Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Nsb wisheshatwe mokda mchan
    Guarantee by the Government of Sri Lanka.​
    18. The repayment of the moneys deposited in the Bank and of the interest thereon and the payment due on the surrender of a savings certificate shall be guaranteed by the Government of Sri Lanka and is hereby constituted a charge upon the Consolidated Fund, and if the assets of the Bank are insufficient to pay a lawful claim made by any depositor or any purchaser or holder as the case may be, of a savings certificate, the deficiency shall be met accordingly.​

    https://www.lawnet.gov.lk/national-savings-bank-3/

    http://www.commonlii.org/lk/legis/num_act/nsba30o1971253/

    Wena kisi bank ekake fully payment eka karanawa kiyala na. denne % ekake witharaiyi bank run ekake giyoth

    NSB witharaiyi fully gewanne
     
    • Love
    Reactions: roj

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම නම් ඕක දන්න නිසාම ඉස්සරම 5yrs වලට දැම්ම

    එකක් Monthly interest ගන්න 15.**% ගානකට
    අනිත් එක Maturity ගන්න 27.75%කට
     
    • Wow
    Reactions: charitha2011

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම නම් ඕක දන්න නිසාම ඉස්සරම 5yrs වලට දැම්ම

    එකක් Monthly interest ගන්න 15.**% ගානකට
    අනිත් එක Maturity ගන්න 27.75%කට
    uba 5 years kiyak dammada ? 27.75 ta ? epa wenne nadda bn balan inna giyama? ammo 1 year dala mata epa una......monthy eka nam good idea ekak.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    uba 5 years kiyak dammada ? 27.75 ta ? epa wenne nadda bn balan inna giyama? ammo 1 year dala mata epa una......monthy eka nam good idea ekak.
    5yrs damme 2.5Mn bn
    Monthly dapu eka thamai patta 8Mn damma monthly.
    thawa 400days damma 25% welata BOC eke. habai eka nam aparade kiyala hithenawa ekath 5yrs damma nam kiyala duk weno dan.

    කාලෙ අවුලක් නෑ බං සල්ලි අවශ්‍යතාවයක් ආවොත් ලෝන් එකක් දාගන්න පුලුවන් නේ ඒ කාලෙ අඩු රේට් එකකට. FD ඇපේට තියල ගත්තොත් නම් පාඩුයි.
    මම ඩොලර් වගේකුත් FD දැම්ම බං 6.45% ක රේට් එකක් මට දුන්න මාස 3ට. මුං දැන් ඒකටත් කෙලෙව්ව නේ. අද Renew වෙලා තිබ්බ 5%යි රේට් එක. ඇඬෙනව
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Siypatha ok da ?
    අපෝ මගේ පස්සෙන් එකෙක් ආව මල වදයක් දුන්නෙ බං. ගෙදරට 6වතාවක් විතර ආව ඕක දාන්න කියල. මොකක්ද වැනිල සීන් එකක් කිව්ව, තව තව මොනවද කිව්ව. මම මේකෙ පරණ ත්‍රෙඩ් වගයකුත් බැලුව. එහෙම හොඳ දෙයක් හොයාගන්න බැරි උනා. කොච්චර කිව්වත් ෂුවර් නෑ නේ?
    අන්තිමේදි දැන් පොරත් මාත් එක්ක කතාවක් නෑ ඌටම එපා වෙලා
     
    • Haha
    Reactions: EVC

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මාස තුනකට සම්පත් එකට දාන්නයි අදහස. කට්ටිය ‍මොකෝ කියන්නේ. මාස තුනෙන් තුන ගාණ වැඩි කර කර මම ෆික්ස් එක අලුත් කරන්න හිතං ඉන්නෙ. හම්බෙන සල්ලි පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරනවා.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    මාස තුනකට සම්පත් එකට දාන්නයි අදහස. කට්ටිය ‍මොකෝ කියන්නේ. මාස තුනෙන් තුන ගාණ වැඩි කර කර මම ෆික්ස් එක අලුත් කරන්න හිතං ඉන්නෙ. හම්බෙන සල්ලි පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරනවා.
    Podi gaanak gold btc USD wage ewata invest karapan machn LKR kada wetunoth ithuru karapuwage kelith ithuru wenne nehe
     
    • Like
    Reactions: dilan_randika