ඇප් එකේ නම් පෙන්නනවා තවම දෙනවද දන්න් නෑThaama 19.5% denawa?![]()
ඇප් එකේ නම් පෙන්නනවා තවම දෙනවද දන්න් නෑThaama 19.5% denawa?![]()
https://www.hnb.net/fixed-deposits-interest-ratesඇප් එකේ නම් පෙන්නනවා තවම දෙනවද දන්න් නෑ

Nsb wisheshatwe mokda mchanSafety side ekan nam NSB thama hondama ithin
adu kalekata nam Sampath, NDB, DFCC shape
Nsb wisheshatwe mokda mchan
Guarantee by the Government of Sri Lanka. | 18. The repayment of the moneys deposited in the Bank and of the interest thereon and the payment due on the surrender of a savings certificate shall be guaranteed by the Government of Sri Lanka and is hereby constituted a charge upon the Consolidated Fund, and if the assets of the Bank are insufficient to pay a lawful claim made by any depositor or any purchaser or holder as the case may be, of a savings certificate, the deficiency shall be met accordingly. |
uba 5 years kiyak dammada ? 27.75 ta ? epa wenne nadda bn balan inna giyama? ammo 1 year dala mata epa una......monthy eka nam good idea ekak.මම නම් ඕක දන්න නිසාම ඉස්සරම 5yrs වලට දැම්ම
එකක් Monthly interest ගන්න 15.**% ගානකට
අනිත් එක Maturity ගන්න 27.75%කට
5yrs damme 2.5Mn bnuba 5 years kiyak dammada ? 27.75 ta ? epa wenne nadda bn balan inna giyama? ammo 1 year dala mata epa una......monthy eka nam good idea ekak.
අපෝ මගේ පස්සෙන් එකෙක් ආව මල වදයක් දුන්නෙ බං. ගෙදරට 6වතාවක් විතර ආව ඕක දාන්න කියල. මොකක්ද වැනිල සීන් එකක් කිව්ව, තව තව මොනවද කිව්ව. මම මේකෙ පරණ ත්රෙඩ් වගයකුත් බැලුව. එහෙම හොඳ දෙයක් හොයාගන්න බැරි උනා. කොච්චර කිව්වත් ෂුවර් නෑ නේ?Siypatha ok da ?
Podi gaanak gold btc USD wage ewata invest karapan machn LKR kada wetunoth ithuru karapuwage kelith ithuru wenne neheමාස තුනකට සම්පත් එකට දාන්නයි අදහස. කට්ටිය මොකෝ කියන්නේ. මාස තුනෙන් තුන ගාණ වැඩි කර කර මම ෆික්ස් එක අලුත් කරන්න හිතං ඉන්නෙ. හම්බෙන සල්ලි පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරනවා.