දැන් මාස තුනකට කලින් NSB එකේ. 15% දැම්මෙ. අද කල්පිරිිලා renew උනා. දැන් 10% ලු පොලිය. ඒක පාඩුයි. මේ දවස් වල වැඩිම රේට්ස් යන්නෙ කොයි බැංකුවේද ගයිස්?
Amount eka kiyak wageda? 13.7% denna puluwnදැන් මාස තුනකට කලින් NSB එකේ. 15% දැම්මෙ. අද කල්පිරිිලා renew උනා. දැන් 10% ලු පොලිය. ඒක පාඩුයි. මේ දවස් වල වැඩිම රේට්ස් යන්නෙ කොයි බැංකුවේද ගයිස්?
------ Post added on Aug 22, 2023 at 12:08 PMAmount eka kiyak wageda? 13.7% denna puluwn
Withholding tax eka 5% gahuwama padu nadda ban.. idamak ganinnko .. denna da honda ekakදැන් මාස තුනකට කලින් NSB එකේ. 15% දැම්මෙ. අද කල්පිරිිලා renew උනා. දැන් 10% ලු පොලිය. ඒක පාඩුයි. මේ දවස් වල වැඩිම රේට්ස් යන්නෙ කොයි බැංකුවේද ගයිස්?

Siyapatha Finance PLC.(Sampath bank Group)ලක්ෂ 3ක්. බැංකුව මොකද්ද මචං?
------ Post added on Aug 22, 2023 at 12:08 PM
HNB 19.5%දැන් මාස තුනකට කලින් NSB එකේ. 15% දැම්මෙ. අද කල්පිරිිලා renew උනා. දැන් 10% ලු පොලිය. ඒක පාඩුයි. මේ දවස් වල වැඩිම රේට්ස් යන්නෙ කොයි බැංකුවේද ගයිස්?
HNB 19.5%
පාඩුයි නං තමා. නිකම්ම තිබ්බට වඩා කීයක් හරි අතට එනවනෙWithholding tax eka 5% gahuwama padu nadda ban.. idamak ganinnko .. denna da honda ekak![]()
එච්චර දෙනවද බං? කාලය?HNB 19.5%
ඒ කිව්වේ?Term එක මොකක්ද?
------ Post added on Aug 22, 2023 at 2:08 PM
term = කාලය තමයිපාඩුයි නං තමා. නිකම්ම තිබ්බට වඩා කීයක් හරි අතට එනවනෙ
එච්චර දෙනවද බං? කාලය?
ඒ කිව්වේ?
අවුරුද්ද කට බන්..පාඩුයි නං තමා. නිකම්ම තිබ්බට වඩා කීයක් හරි අතට එනවනෙ
එච්චර දෙනවද බං? කාලය?
ඒ කිව්වේ?