Fd එකක් දැම්මා

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,137
    3,136
    113
    මම නම් ඕක දන්න නිසාම ඉස්සරම 5yrs වලට දැම්ම

    එකක් Monthly interest ගන්න 15.**% ගානකට
    අනිත් එක Maturity ගන්න 27.75%කට
    Karanna puluwan modama wede 5 yrs maturity daana Eka LKR wage currency ekakin.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    uba 5 years kiyak dammada ? 27.75 ta ? epa wenne nadda bn balan inna giyama? ammo 1 year dala mata epa una......monthy eka nam good idea ekak.
    ado mat 1 month inna epa venaw oi :(
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මම ගාව රුපියල් තියෙද්දි ඩොලර් කරගෙන FD දාගන්නෙ කොහොමද? (ලේසි ක්‍රමයක්)