FD දන්න හොද බැංකුවක් (60+)

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලක්‍ෂ 10ක් දන්න හොද බැංඋකුවක් කියපන්. මට නෙමෙයි. 60ට වැඩි කෙනෙක්ට.
    NSB, Sampath වගේ අවුලක් නැද්ද ? මාසෙකට පොලිය එකවුන්ට් එකට එන්න හදන එක හොදයිද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    dan same rates yanne hama bank ekakama wage. matak karala nominee kenekuth dapan.