FD පොලිය 7%යි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපො බන් උබලා බැන්කුවල දාලා තුට්ටු දෙකක් ගන්න බලන් ඉන්නවද?
    සල්ලි තියෙනවනම් කරන්න වැඩද බන් නැත්තේ?

    අපි සමහර වෙලාවට බිස්නස් කරනවා 4% මාසික පොලියටත් සල්ලි අරගෙන.. :D
    චෙක් මාරු කරන එවුනුත් 4%ට අඩුවෙන් මාරුකරන්නේ නෑ. :no:

    හිතපල්ලකො කොච්චර වැඩ තියෙනවද කරන්න.
    නැත්තම් හැමදාමත් උබලට වෙන්නේ බැන්කුව දිහා බලන් හූල්ල හූල්ල ඉන්න. . . . .
    :angry:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    රත්තරං වාහනද බිස්නස් කරන්නේ...

    මචන් මගේ හොනට් එක විකුනලා පොඩි වෑන් කට්ටක් ගන්න ඕනේ..ඒ කියන්නේ බයික් එක විකුනලා හම්බවෙන ගාන දීල ඉතුරු එකට ‍ෆිනැන්ස් එකක් දාල..

    අදහසක් දියන්කො බන් මේක කරගන්න...

    වෑන් එක hijet වගේ එකක් තමයි හරියන්නේ..:nerd:
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    රත්තරං;17480401 said:
    මම ඉස්සර 14ට දැම්මේ:no::no:

    math FD ekak dala thibba ban salli ganan giya welawe mun kiyanwa giya para 7.5 ganak thibbata dan 5.5 lu. eka ahala mona magulakata masa ganak salli hira kalada kiyala hithenawa thuttu dekak ganna. :no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං වාහනද බිස්නස් කරන්නේ...

    මචන් මගේ හොනට් එක විකුනලා පොඩි වෑන් කට්ටක් ගන්න ඕනේ..ඒ කියන්නේ බයික් එක විකුනලා හම්බවෙන ගාන දීල ඉතුරු එකට ‍ෆිනැන්ස් එකක් දාල..

    අදහසක් දියන්කො බන් මේක කරගන්න...

    වෑන් එක hijet වගේ එකක් තමයි හරියන්නේ..:nerd:

    නෑ මචන් මම ජොබ් එක කරන්නේ. ඒ අතර ඉතින් පාර්ට් ටයිම් වාහන දෙක තුනක් අතේ තියන් කරනවා. මොකක්ද වෑන් එක ගන්න ඉන්න?