මෙකද හිතන්නේ? මාස 3ක වගේ කාලෙකට ටෙස්ට් කරලා බලන්න හිතයි
https://www.combank.lk/personal-banking/term-deposits/treasury-bills
Last edited:
Bank commission add wenne nadda T-Bills walata?අද 21% බ්රහස්පතින්දාට 26% වෙනවලු
Ethakota 3 months kiyanneඅද 21% බ්රහස්පතින්දාට 26% වෙනවලු
Watch the video. You can buy from Commercial bank, Seylan back, boc, ect.කොහොමද ගන්නෙ
No Treasury billsFD da ?
primary dealer kiyanne kawu da..?ගන්නවා නම් primary dealer කෙනෙක් ගෙන් ගන්න.
https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealersprimary dealer kiyanne kawu da..?
TreasFD da ?
එක අහන්න බැරි වුනා බන්.අයියා fd mature වුනාම බැංකුවෙන් කියලා තිබුනේ.ඌ දාලා ඇවිල්ලාBank commission add wenne nadda T-Bills walata?
So the rates are usually quoted per annum.my point
if normal FD gives you 16% for 3 months and treasury bills only about 20% for 3 months or ?
example.
FD rate ( 16% for 3 months )100,000 x 16/100 = 16000 after 3months for FD? or its 16 % for 12 months and 16000/12 =1333 x 3 = 4000 after 3months?
treasury bills 20% , same as FD? or after 3 months will get 100,000 x 20/100 = 20,000 ?
please explain . podak confused .
ඔව්...ඕක රජයේ කෙටිකාලීන සුරැකුම්පත් විශේශයක්..දින 91,182,..විදිහට තමයි කල් පිරෙන්නෙ..රජය වෙනුවෙන් මහ බන්කුව තමයි නිකුත් කරන්නෙ..oka SAFE da bun..?
උඹ video එක බැලුවේ නෑ නේදoka SAFE da bun..?
ඒක බලපං බන් ඌ හැම දේම කියනවා..