FD 100,200,300 days වැඩිම ඒවා ගැන lionlanka දාලා

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    BOC EKE DENAWA DAWAS 200 - 22.5% OVER 2.5 MILLION
    NSB DENAWA 7 MONTHS- 22% OVER 5 LAK
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    23% ගානේ අවුරුදු පහකට ම දාපල්ලා mature උනහම interest එකත් එකතු කරලා ලොකු
    පාන් ගෙඩියක් ගන්න පුළුවන් වෙයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කියන්න ඕනේ මේ රේට්ස් වලට දැම්මම ආයේ ගන්න බැ දවස් ගාන යනකන්
    මාසෙන් මාසේ ගන්න ඉන්නවා නම් සියට 20 වගේ තමා ලැබෙන්නේ
    ඔහොම දාල බැරි වෙලාවත් හදිසියක් වෙලා ඕව කඩන්න උනොත් පොලිය දෙන්නේ සියට 12 කොහෙද
    හොයල බලල දාන්න

    පිප්ලස් එකේ දානවා නම් ලක්ෂ 20 ක් සියට 22 ගන්න පුළුවන්