Questions FD Against Credit Card එකක් ගන්න

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    BOC එකෙන් FD Against Credit Card එකක් ගන්න කොච්චර දවසක් යනවද ?

    Government Bank වලට මන් වැස්සකටවත් යන්න කැමති නැහැ ඒත් 0% Interest Installment plans දෙන හැම site එකකම BOC තියෙනව.
    Uba gattada machan ? 5 year FD ekak oneh da ? Unge Customer service eka shape da ? Installment walata daganna ewa ehema ?