ලංකා බැංකුව, මහජන බැංකුව, Nsb වගේ ඒවල දාන්න එපා. සාපේක්ෂව පොළිය අඩු එකක දාපන්.1000000/= (ලක්ෂ 10ක්) FD දාන්ඩ හොඳම බැංකුව මොකක්ද මචං ? එහෙම දැම්මාම මට මාසෙට පොළිය ගන්නවානං කීයක් එනවාද? මාස 3න් ගන්නවානං කීයක් අතට එනවාද කියලා කියපල්ලාකො. ස්තූතියි
pvt banks wala nam maseta 8000-9000k wage ganak
gov banks wala eta wedi
bank wala website eke tiyanawa rates
ලංකා බැංකුව, මහජන බැංකුව, Nsb වගේ ඒවල දාන්න එපා. සාපේක්ෂව පොළිය අඩු එකක දාපන්.
බම්ප්
ඇයි ඒ? හේතුවලංකා බැංකුව, මහජන බැංකුව, Nsb වගේ ඒවල දාන්න එපා. සාපේක්ෂව පොළිය අඩු එකක දාපන්.
නොදක්කින් යකෝ පොලිය හදාගන්න බැරිද rate එකෙන් .. තොපිට අවරුදු ගානක් ස්කොලේ නිකන් උගන්නපු සල්ලි දීල ඉදපන් ඕකෙන් ඉස්සරර්ල එහෙනං1000000/= (ලක්ෂ 10ක්) FD දාන්ඩ හොඳම බැංකුව මොකක්ද මචං ? එහෙම දැම්මාම මට මාසෙට පොළිය ගන්නවානං කීයක් එනවාද? මාස 3න් ගන්නවානං කීයක් අතට එනවාද කියලා කියපල්ලාකො. ස්තූතියි
Mekanan aththa kathawa.u dannawa ban tread eka duwanna ona nisa podi add ekak danne.ganan ganna epaනොදක්කින් යකෝ පොලිය හදාගන්න බැරිද rate එකෙන් .. තොපිට අවරුදු ගානක් ස්කොලේ නිකන් උගන්නපු සල්ලි දීල ඉදපන් ඕකෙන් ඉස්සරර්ල එහෙනං
Sampath eke thiyei 4 months FD ekata 16% dena. eka daanna. long term walata wada shape1000000/= (ලක්ෂ 10ක්) FD දාන්ඩ හොඳම බැංකුව මොකක්ද මචං ? එහෙම දැම්මාම මට මාසෙට පොළිය ගන්නවානං කීයක් එනවාද? මාස 3න් ගන්නවානං කීයක් අතට එනවාද කියලා කියපල්ලාකො. ස්තූතියි