රට බංකොලොත් වෙන්න යන්න හදන්නේ කියන කතාව සහ රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණය පවතිනවා කියන එක මේ දවස්වල ප්‍රසිද්ද දෙයක්. මේකට ready වෙන්න අපේ FD වල තියෙන සල්ලි Dollar වගේ hard currency එකකට මාරු කරලා cash විදියට ළඟ තියාගන්න එක practical දෙයක්ද ? එහෙම dollar ළඟ තියාගන්න එක නීතයානුකුලද ? එහෙම ළඟ තියාගන්න එකෙන් වෙන්න පුළුවන් අවාසි මොනවද?