මචං ferentino tyre එක හොඳයිද , දාපු අය help එකක් දෙන්න මෙක අර ceat වගේ ගල් tyre එකක්ද නැත්නම් ඊට වැඩිය හොඳයිද .
ගන්න තියෙන්නෙ federal එකයි මෙකයි විතරයි tyre කඩේ. මෙක හොඳයිද fedaral එකට වැඩිය. 165, 55,14 for viva elite

Last edited: