Ferrero Rocher එක කන්න ආසයි... පට්ට ගනන්නේ...අඩුවට ගන්න තැනක් කියපන්කො... කනවා නං අර ලොකු box එකක් කන්න ඕනේ..
කීල්ස් එකේ නම් තියෙනවා... දෙදාහස් ගානක්...
![]()

බොක්ස් එකනෙ කන්න ඔනි..ඉතින් අඩුවට අරන් කෑවත් මොකො..ප්ලාස්ටික් නෙ.........
ජොබ් එකක් කරනවා නෙ..2000+ නැද්ද![]()

maath asai ban Ferrero Rocher chocolate walata
500 ta ekak thiyenne ban. Chocolate 5k wage athi eke
Original eka ma ganin
බොක්ස් එකනෙ කන්න ඔනි..ඉතින් අඩුවට අරන් කෑවත් මොකො..ප්ලාස්ටික් නෙ.........
ජොබ් එකක් කරනවා නෙ..2000+ නැද්ද![]()
ඔහේ ඉන්නවද පැත්තකට වෙලා... අනුරාද කියන එකාට දෙනවා වගේ මටත් අරන් දෙනවාකො...![]()

මොකක්ද කියන්නෙ දැන්...

Ferrero Rocher එක කන්න ආසයි... පට්ට ගනන්නේ...අඩුවට ගන්න තැනක් කියපන්කො... කනවා නං අර ලොකු box එකක් කන්න ඕනේ..
කීල්ස් එකේ නම් තියෙනවා... දෙදාහස් ගානක්...
![]()

පැත්තකට වෙලාත් ඉන්නලු...අරන් දෙන්නත් එක්කලු..මොකක්ද කියන්නෙ දැන්...
මැන්ඩලින් එකෙන් ගහන්න හිතෙනවා ඔලුවට
එක ගන්න සල්ලි තියෙනවා..චොකො කන්න සල්ලි නැ...මැන්ඩලින් එක අරන් සෝ එකට නෙ තියන්නෙ..ඔන්න ඔහෙ එ සල්ලි වලින් චොකො කන්න![]()
Deals Site (mydeals / wow..) වල / පිටරටින් කෙලින්ම බඩු ගෙන්නලා විකුනන කඩවල ටිකක් අඩුවට තියෙනවා. ටිකක් බලපං. පල්ලෙහයින් මන් මට මතක ලින්ක් එකක් දාන්වා.
https://www.thechocolatehouse.lk/
මේකි යකෝ මගේ ත්‍රෙඩ් වලින් මටම ගහනවනේ

same price ban, mehe £8 withar wenawa. Habayi ithin mehe iumba McDonald ekaka wada kalath payakata £7. onna okai wenasa![]()
ඔයාගෙ ත්‍රෙඩ් වලින් ඔයාට නොගහා වෙන කාට හරි ගහන්න ගියොත් උන් මට ගහවි නෙ![]()