Ferrero Rocher එකක් කන්න ආසයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    Ferrero Rocher එකක් කන්න ආසයි

    Ferrero Rocher එක කන්න ආසයි... පට්ට ගනන්නේ...🥺🥺 අඩුවට ගන්න තැනක් කියපන්කො... කනවා නං අර ලොකු box එකක් කන්න ඕනේ..😋😋😋 කීල්ස් එකේ නම් තියෙනවා... දෙදාහස් ගානක්...😏😏
    71B8-0cvtJL._SX466_.jpg

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Ferrero Rocher එක කන්න ආසයි... පට්ට ගනන්නේ...🥺🥺 අඩුවට ගන්න තැනක් කියපන්කො... කනවා නං අර ලොකු box එකක් කන්න ඕනේ..😋😋😋 කීල්ස් එකේ නම් තියෙනවා... දෙදාහස් ගානක්...😏😏
    71B8-0cvtJL._SX466_.jpg

    බොක්ස් එකනෙ කන්න ඔනි..ඉතින් අඩුවට අරන් කෑවත් මොකො..ප්ලාස්ටික් නෙ.........
    ජොබ් එකක් කරනවා නෙ..2000+ නැද්ද :angry:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    බොක්ස් එකනෙ කන්න ඔනි..ඉතින් අඩුවට අරන් කෑවත් මොකො..ප්ලාස්ටික් නෙ.........
    ජොබ් එකක් කරනවා නෙ..2000+ නැද්ද :angry:

    :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    maath asai ban Ferrero Rocher chocolate walata

    ඉතින් kamuko 😕😕

    500 ta ekak thiyenne ban. Chocolate 5k wage athi eke

    ඒක මදි බං... හතරයි තියෙන්නෙ 😟😟

    Original eka ma ganin

    හා

    බොක්ස් එකනෙ කන්න ඔනි..ඉතින් අඩුවට අරන් කෑවත් මොකො..ප්ලාස්ටික් නෙ.........
    ජොබ් එකක් කරනවා නෙ..2000+ නැද්ද :angry:

    ඔහේ ඉන්නවද පැත්තකට වෙලා... අනුරාද කියන එකාට දෙනවා වගේ මටත් අරන් දෙනවාකො...😡😡😡😡
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහේ ඉන්නවද පැත්තකට වෙලා... අනුරාද කියන එකාට දෙනවා වගේ මටත් අරන් දෙනවාකො...😡😡😡😡

    පැත්තකට වෙලාත් ඉන්නලු...අරන් දෙන්නත් එක්කලු..:baffled::baffled::baffled:මොකක්ද කියන්නෙ දැන්...:angry:

    මැන්ඩලින් එකෙන් ගහන්න හිතෙනවා ඔලුවට:angry:
    එක ගන්න සල්ලි තියෙනවා..චොකො කන්න සල්ලි නැ...මැන්ඩලින් එක අරන් සෝ එකට නෙ තියන්නෙ..ඔන්න ඔහෙ එ සල්ලි වලින් චොකො කන්න:P:P
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    Deals Site (mydeals / wow..) වල / පිටරටින් කෙලින්ම බඩු ගෙන්නලා විකුනන කඩවල ටිකක් අඩුවට තියෙනවා. ටිකක් බලපං. පල්ලෙහයින් මන් මට මතක ලින්ක් එකක් දාන්වා.

    https://www.thechocolatehouse.lk/
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    Ferrero Rocher එක කන්න ආසයි... පට්ට ගනන්නේ...🥺🥺 අඩුවට ගන්න තැනක් කියපන්කො... කනවා නං අර ලොකු box එකක් කන්න ඕනේ..😋😋😋 කීල්ස් එකේ නම් තියෙනවා... දෙදාහස් ගානක්...😏😏
    71B8-0cvtJL._SX466_.jpg

    same price ban, mehe £8 withar wenawa. Habayi ithin mehe iumba McDonald ekaka wada kalath payakata £7. onna okai wenasa :yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    පැත්තකට වෙලාත් ඉන්නලු...අරන් දෙන්නත් එක්කලු..:baffled::baffled::baffled:මොකක්ද කියන්නෙ දැන්...:angry:

    මැන්ඩලින් එකෙන් ගහන්න හිතෙනවා ඔලුවට:angry:
    එක ගන්න සල්ලි තියෙනවා..චොකො කන්න සල්ලි නැ...මැන්ඩලින් එක අරන් සෝ එකට නෙ තියන්නෙ..ඔන්න ඔහෙ එ සල්ලි වලින් චොකො කන්න:P:P

    මේකි යකෝ මගේ ත්‍රෙඩ් වලින් මටම ගහනවනේ😡😡😡

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    Deals Site (mydeals / wow..) වල / පිටරටින් කෙලින්ම බඩු ගෙන්නලා විකුනන කඩවල ටිකක් අඩුවට තියෙනවා. ටිකක් බලපං. පල්ලෙහයින් මන් මට මතක ලින්ක් එකක් දාන්වා.

    https://www.thechocolatehouse.lk/

    ලොකු වෙනසක් නෑ මචං same price
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    same price ban, mehe £8 withar wenawa. Habayi ithin mehe iumba McDonald ekaka wada kalath payakata £7. onna okai wenasa :yes::yes:

    මෙහෙ ඉතිං එහෙම නෑනෙ මචං.. රුපියල් 2000 ලොකු ගානක් අපිට..🙁🙁🙁 මෙහෙ සාමාන්‍ය සේවකයෙක්ගේ දවස ආදායම්ම රු800-1000
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    ඔයාගෙ ත්‍රෙඩ් වලින් ඔයාට නොගහා වෙන කාට හරි ගහන්න ගියොත් උන් මට ගහවි නෙ:dull::dull:

    ඒව වැඩක් නෑ fererro rocher එකක් අරන් දෙනවාකො 😞😞😞