මචන්ලා ඔන්න අන්තිමේ ෆයිබර් එක මටත් අවා. දැන් දවස් 3 ක් වෙනෝ. මොකුත් අව්ලක් නම් නැ..මට වැටිලා තියෙන්නේ
WEB FAMILY XTRA
කියන පැකේජ් එක. මේක මදි හැරෙන්නවත්. මම ඒ නිසා අර
FIBRE UNLIMITED FLASH 10
කියන එකට portal එකෙන් අප්ඩේට් කළා. එත් තම පෙන්නනේ පරණ විදිහටමයි portal එකේ, මේක අප්ඩේට් වෙන්නේ කවද්ද? පොඩි විස්තරයක් දන්නා සෙට් එක කොටගෙන යමු.
අනික් සෙට් එක බම්ප් එකක් දාන්න ඕනේ නැත්නම් ෆේස් බුක් එක හැක් කරනවා

mata 9 mbps wath ona..nathuwa wadak nah