Fibre නැති පලාතකට හොද ඉන්ටනෙට්

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Dialog/ SLT ungen ganna puluwan machan. Mobitel ungeth tiyawa mama hitanne. Customer care ganin ko un kiyanawa.
    Eka dapuwama signals stable wenawa mc...
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ROUTPL0038-3.jpg

    Oya wage router ekak aragena 4G sim ekak da ganin.. Airtel 4G ekath mama test karala baluwa.. anith network walata wada stable. Wahina welawal walata..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ADSL Rain walaat aulk nane ?
    Akunu ganada kiuwe ?
    නෑ බන්. අකුණු නැතුවත් අවුල් වෙනවා

    ROUTPL0038-3.jpg

    Oya wage router ekak aragena 4G sim ekak da ganin.. Airtel 4G ekath mama test karala baluwa.. anith network walata wada stable. Wahina welawal walata..
    මේක dialog or mobitel උන් දෙන router එකක් එක්ක compare කරලා බැලුවද ? Dialog or Mobitel sim දාල
    ------ Post added on May 23, 2021 at 4:06 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මේක dialog or mobitel උන් දෙන router එකක් එක්ක compare කරලා බැලුවද ? Dialog or Mobitel sim දාල
    Mobitel nam Huawei B310S-927 router eka TP Link TL-MR100 ekata wada speed ekama thana thiyala test kalama.
    Oya model eka nam test karala na.
     
    • Like
    Reactions: 2osama and Gaash

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,825
    113
    Yesterday ගෲප් චැට් එකක සෙට් වුනා English කතා කරන මයිසූර් set එකක්....උන්ගේ 140Mbps වෙද්දී මගේ 110Kbps (නෙලුම් කුළුනේ ඉඳලා 10km)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Yesterday ගෲප් චැට් එකක සෙට් වුනා English කතා කරන මයිසූර් set එකක්....උන්ගේ 140Mbps වෙද්දී මගේ 110Kbps (නෙලුම් කුළුනේ ඉඳලා 10km)
    mala karumayak ban meka. monthly rental double kalath kamak na speed wadi karanawanam
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    Dialog වගේ රවුටර් එකක් අරගෙන වතුර යන්නැති බොක්ස් එකක වගේ දාලා කවර් කරලා අඩි 20ක් 30ක් උස්සන්න සිග්නල් එනවා ගොඩක් තැන්වලට
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Dialog වගේ රවුටර් එකක් අරගෙන වතුර යන්නැති බොක්ස් එකක වගේ දාලා කවර් කරලා අඩි 20ක් 30ක් උස්සන්න සිග්නල් එනවා ගොඩක් තැන්වලට
    hmm. power dena widiyak atawagena karala balannam
     
    • Like
    Reactions: nalin0001

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Dialog වගේ රවුටර් එකක් අරගෙන වතුර යන්නැති බොක්ස් එකක වගේ දාලා කවර් කරලා අඩි 20ක් 30ක් උස්සන්න සිග්නල් එනවා ගොඩක් තැන්වලට

    Ithin free outdoor antenna ekak denawane weatherproof. Router eka sawuththu karaganne mokatada