Fibre Speed එක හොදටම අඩුයිනෙ මේ වෙලාවෙ

AnuradhaRa

Well-known member
  • Mehe Full speed enawa.
    හරි හරි Ethernet කේබල් එක ගලෝල ආයෙ හයි කෙරුව. දැං ෆුල් ස්පීඩ් ආව (y)

    fiber aduma monthly package eka kiyada ban? umbalaga thiyena eka kiyada? ganna haduve dialog epa venava

    1790 යි. පියෝ ටීවිත් තියෙනව. ඔක්කොම බදු මේ මාසෙට 1224 යි
    තව Youtube Addon එකක් දාගෙන ඉන්නෙ. නැත්තං youtube බැලුවම පැකේජ් එක ඉවරයි
    මටනං youtube 1080pන් බලන්න ඕනෙ. නැත්තං නං මේක ඕනෙත් නෑ

    @Devadatta


    4rVQGKM.jpg
     
    Last edited: