FIFA 2014 බලන්න යන අය ඉන්නවද? මේ පාර ෆුට්බොල් වර්ල්ඩ් කප් එක බලන්න යන්න හිතන් ඉන්න අය ඉන්නවද? බ්රසීල් වල තියෙන්නේ ජුනි 12 ඉදන්..