FIFA 2014 බලන්න යන අය ඉන්නවද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
FIFA 2014 බලන්න යන අය ඉන්නවද?

මේ පාර ෆුට්බොල් වර්ල්ඩ් කප් එක බලන්න යන්න හිතන් ඉන්න අය ඉන්නවද? බ්‍රසීල් වල තියෙන්නේ ජුනි 12 ඉදන්..
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
I have an idea to go
මාත් යන්න කියලා බැලුවේ. ඔක්කොම මැච් නම් බලන්න බැ. ෆයිනල් නම් කිට්ටු කරන්නත් බැරි වෙයි. ඔපනින් සෙරමනි එකට හරි මැද මැච් එකක් හරි බලන්න යන්න කියලා බැලුවේ.