uba film eke baluwe nadda. adare jayagaththe na
![]()
katawa iwara na machan oke tawa part ekak tiyenawa

uba film eke baluwe nadda. adare jayagaththe na
![]()


Fiftyshades
Fiftyshades: When a person has lots of different mood changes.
I held my breath for a nano second as I waited for a re-action one way or another, to my comment.
My goodness he is so' fiftyshades' you can never judge him.
එක එක මූඩ් ගොඩක් තියෙන එකෙක් කියන එකනේ
ප්‍රභේද 50ක් සහිත grey
අළු වර්ණයේ ප්‍රභේද 50ක්
ඒ ව ගේ නමක් දාලා තියෙන්නේ ඕකේ ඉන්න grey (christian grey) character එක පිටින් පෙනෙන කෙනා නෙවේ ඇතුලෙන් ඉන්නේ කියන එක කියන්න.පොත කියවපන් එතකොට තේරෙයි![]()
ග්‍රෙ ගෙ විවිදාකාර වෙෂයන්![]()




Melo rahak nethi film ekak,ita hodai pron movie ekak download karala balanawakella num hot

mata nam film eka lasanai
adare nisa kella iwasana iwasilla
adare nisa kella karana dewal
ea dewal nisama grey wenas wei mata hitenne
raagaya ta wada godaak loku feeling ekak tamai adare kiyanne
aniwa adare jaya gannawa
katawa iwara na machan oke tawa part ekak tiyenawa![]()



මේ ෆිල්ම් එකේ soundtrack එකේ තියන මේ සින්දුවට කාගෙවත් හිත ගියෙ නැද්ද?


මේ ෆිල්ම් එකේ soundtrack එකේ තියන මේ සින්දුවට කාගෙවත් හිත ගියෙ නැද්ද?





TFS
උඹ ඕකේ පොත් තුන කියෙව්වා නම් ඔහොම කියන් නෑ බන්...සමහර directors ලා අතින් පොත් කියවද්දි එන හැඟීම ෆිල්ම් වලට ගහද්දි කැවෙනවා..අනික අපි කියවද්දි අපේම චිත්ත රූප දාගෙන නේ කියවන්නේ...ඒ නිසා නියම රසය විඳින්න ඕනේ නම් පොත කියවන එක තමා හොඳම වැඩේ.

kellek gen thamai ahanna onee bng buks 3nama kiyawapu
kello thamai okata marenna hadanne
mata nam meloo rahak na bng![]()
katawa iwara na machan oke tawa part ekak tiyenawa![]()
Thawa part dekakma tiyanawa![]()
mama danan hitiye na thawa thiyenawa kiyalaඊයෙ මායි වයිෆුයි බෑලුවා, මට නින්ද ගියා, වයිෆ් කිව්වා ලස්සනයි කියලා

එක එක මූඩ්
On the surface, Fifty Shades of Grey means roughly what you think it means: Christian Grey has a lot of facets of his personality. He can go from gentleman one minute to S&M manic the next. The book is showcasing all those shades of Grey's character. But the title is also a play on words
Source google...![]()

mata mehema ekak mathaka na nehමේ ෆිල්ම් එකේ soundtrack එකේ තියන මේ සින්දුවට කාගෙවත් හිත ගියෙ නැද්ද?

තේරුම නම් දන්නෙ නැහැ බං.. ෆිල්ම් එක නම් බැලුවා..


ඕක බැලුවනම් Fifty Shades Darker එකත් බලපන්![]()
තව කොටසක් තියෙනවා.. ඒකත් ෆිලුමකට හදයි..