Fifty shades of Grey

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    ඒක ගත්තා බං.. දැන් මුල් එක මතක නෑ.. ඒක බලල ඕන දෙවනි එක බලන්න.. :sorry: තව කොටසක් තියෙනවා.. ඒකත් ෆිලුමකට හදයි..:yes:

    Fifty Shades Freed (2018) මටත් හරියට මුල් එක මතක නෑ බන්... ආයේ බැලුවනම් හරි :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Fifty Shades Freed (2018) මටත් හරියට මුල් එක මතක නෑ බන්... ආයේ බැලුවනම් හරි :P
    :yes::yes::yes:
    මතක හිටින්නෑ බං බලන ෆිලුමක් මාස තුනක්වත්..
    සමහර වෙලාවට බලපු ෆිල්ම් එකම දෙතුන් පාර බානවා..
    බාගයක් බැලුවම තේරෙන්නෙ යකෝ මං මේක බැලුවනේ කියලා..