Fight: Ruwin and Thilan gahagannawo!!!

Nov 24, 2008
14,813
575
0
78
ඉන්දියන් නරිං පන්නා දමව්
ශී ලාංකික් අන්න්‍ය්තාව රැකගනිමු

එපා එපා
බොලිවුඩ් එපා

එපා එපා
බොලිවුඩ් එපා
බොලිවුඩ් නරියෝ... එපා...
බොලිවුඩ් වලට කඩේයන නරියන්ව:lol: ... පරාද කරමු:P
 
RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
ඉන්දියන් නරිං පන්නා දමව්
ශී ලාංකික් අන්න්‍ය්තාව රැකගනිමු

එපා එපා
බොලිවුඩ් එපා

එපා එපා
බොලිවුඩ් එපා

ithakota hollywood lokuida:rofl:

ඒ ඔක්කොම ඉන්දියාවෙන් මෙහෙට එවපු වෙස් මූනුකාරයො... සිංහල ලුක් එකක් තියන....
උන් එකතුවෙලා කරන්නෙ...ලංකාවෙ චිත්තර පටි හැදීම නවත්තලා.... අපේ දේශීයත්වය නැතිකරන්න:frown::frown::rofl:

magulak kathaa karanawa:rofl:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    100% agree with u, but we can't find any good Sinhalese films! :( :nerd::nerd:

    ඔන්න ඕක තමා කියන්නෙ
    ඉන්දියං නරි උබලාගෙ ඔලු වලට විශ පොවලා
    දෙශීයත්වය අගයක් නැ
    පිටරටිං විශෙශයෙන් ඉන්දියාවෙන් එන ඕනෙ කක්කි ගොඩක් බාරගන්න තරං නිවට වෙලා
    සිංහල ජාතියට කොන්දක් තියෙනවා කියලා පෙන්න න්න මෙන්න අවස්තාව
    ඉන්දියන් නරිං පන්නමු
    දෙශීය අනන්‍යතාව රැකගමු
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    ඔන්න ඕක තමා කියන්නෙ
    ඉන්දියං නරි උබලාගෙ ඔලු වලට විශ පොවලා
    දෙශීයත්වය අගයක් නැ
    පිටරටිං විශෙශයෙන් ඉන්දියාවෙන් එන ඕනෙ කක්කි ගොඩක් බාරගන්න තරං නිවට වෙලා
    සිංහල ජාතියට කොන්දක් තියෙනවා කියලා පෙන්න න්න මෙන්න අවස්තාව
    ඉන්දියන් නරිං පන්නමු
    දෙශීය අනන්‍යතාව රැකගමු

    1st I'm watch Hindi films (who doesn't ;)) but not a huge fan of it!
    Can u tell a good Sinhala film which is good quality as Hindi films?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    magulak kathaa karanawa:rofl:

    මේ ඉන්දියවට කඩේයන... හින්දා තමයි.. අපේ දේශිය ච්ත්තර පටි කර්මාන්තය..නැතිවෙන්නෙ...
    ලංකාවෙ ඉන්දියන් නරි ච්ත්තර පටි පෙන්න්වීම නවත්තන්න ඕනෙ:rofl:
    තහනම් කරන්න ඕනෙ..... බලන උන්ට දඩුවම් දෙන්න ඕනෙ:P
     
    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    ඔන්න ඕක තමා කියන්නෙ
    ඉන්දියං නරි උබලාගෙ ඔලු වලට විශ පොවලා
    දෙශීයත්වය අගයක් නැ
    පිටරටිං විශෙශයෙන් ඉන්දියාවෙන් එන ඕනෙ කක්කි ගොඩක් බාරගන්න තරං නිවට වෙලා
    සිංහල ජාතියට කොන්දක් තියෙනවා කියලා පෙන්න න්න මෙන්න අවස්තාව
    ඉන්දියන් නරිං පන්නමු
    දෙශීය අනන්‍යතාව රැකගමු

    meekata lankaawa gaawa ganna epa
    meeka
    holly VS bolly:rofl::rofl:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....

    මේ ඉන්දියවට කඩේයන... හින්දා තමයි.. අපේ දේශිය ච්ත්තර පටි කර්මාන්තය..නැතිවෙන්නෙ...
    ලංකාවෙ ඉන්දියන් නරි ච්ත්තර පටි පෙන්න්වීම නවත්තන්න ඕනෙ:rofl:
    තහනම් කරන්න ඕනෙ..... බලන උන්ට දඩුවම් දෙන්න ඕනෙ:P
    jaya wewa!!!:P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    1st I'm watch Hindi films (who doesn't ;)) but not a huge fan of it!
    Can u tell a good Sinhala film which is good quality as Hindi films?

    මගුලක් කතාකරනවා

    හින්දි ෆිල්ම් වල තියෙන්නෙ තනිකර අපෙ රටෙ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට විකාර පුරවන්න දාපු තොරතුරු

    ලංකාවට එවන්නෙ අන්න එවාගෙ කසිකබල් කසඩ එව්වා තමා මෙහෙට එවන්නෙ උන්ගෙ agents ලා හරහා අපෙ රටෙ මනස් වලට රිංගවන්න
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    jaya wewa!!!:P

    26 වෙනිදාට ඔබේ ඡන්දය.....:frown:
    අපේ තිලාට ලබා දෙන්න:lol::lol:

    දේශියත්ව රැක ගන්න රුවින් කොලුවව:P පරාද කරමු....:lol::lol:
    ඉන්දියන් චිත්තර පටි තහනම් කරමු.....