File ශෙයාර් කරලා සල්ලි හොයමු

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    File ශෙයාර් කරලා සල්ලි හොයමු

    ශෙයාර් කරලා සල්ලි හොයමු..


    මචන්ලා උඹලා දන්නේ නැද්ද ෆයිල්ස් ශෙයාර් කරලා,,අප්ලෝඩ් කරලා සල්ලි හොයන්ඩ පුල්වන් සයිට් එහෙම..:rolleyes::rolleyes::rolleyes:

    ඒ කියන්නේ අපි අප්ලෝඩ් කරපු මොකක් හරි ෆයිල් එකක් කවුරු හරි ඩවුන්ලෝඩ් කලාම අපිට ගානක් හම්බෙන සයිට්,තියෙන්වන්ම් මට ලින්ක් දෙන්වද,බැරිනම් පීම් කරනවද???:yes::yes::yes:

    නැද්ද බන් 1000ක් ඩවුන් කලොත් 30-40$ දෙන සයිට් එහෙම,හැබැයි ශුවර් වෙන්ඩත් ඕනි :confused::confused::confused:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    SOPA enna kalin nam thibba. SOPA aapu gaman godak sites shut down kala.
    Anith awa Reward Programs stop kala. Den nam thiyenne survey sites witharai. :dull:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මම බෙනා;17389701 said:
    mokakda bn sopa kiyanne :confused::confused:

    survey sites wala thiyena aula mokakda

    SOPA kiyanne bn US FBI eken dapu rule ekak. Aka hinda thamai MegaUpload ekath nethiune.
    FileSonic wage hodata pay karapu sites okkoma nethi una.
    Survey Sites aulak ne. Bt godak Service providers la, country walin block karala thiyenne. Users la kemathith nene survey complete kara kara file download karanna. Godakma watina dewal up karala share karanna nam hodai.
    But Copyright kadanna be. Porn be. Ehema beluwama danna deyak ne. :baffled:
     

    hackkiss

    Member
    Nov 16, 2014
    15
    0
    0
    මගේන් පොටෝසොප් සීඩී අරන් කෝටි ගනන් මුදල් උපයන්න..(කලු පටි)